Main Logo

Showing posts with label Teachers. Show all posts
Showing posts with label Teachers. Show all posts

Friday, 23 August 2019

වෛද්‍ය හා වෙනත් අධ්‍යාපන

          සිංහල ලිත් ඉලක්කම්


වෛද්‍ය හා වෙනත් අධ්‍යාපන

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ තවත් වැඩ වර්ජනයක් කරල. මේ වැඩ වර්ජන හා පෙරටුගාමීන් මෙහෙයවන අන්තරේ නා ගැනීම් අතර ලොකු වෙනසක් නැහැ. වෛද්‍ය නිලධාරි සංගමයේ එක් ඉල්ලීමක් වුණෙ උසස් පෙළ අසමතුන්ට බටහිර වෛද්‍යවරුන් වීමට අවස්ථාවක් නොදිය යුතු ය යන්නයි. රාජිත කියා සිටියේ දැනටමත් වෛද්‍යවරයකු වීමට අවම සුදුසකම  උසස් පෙළ විෂය තුන ම සමත් වීම ලෙස පිළිඅරන් ඇති බව. වෛද්‍ය නිලධාරි සංගමය ඒ බව දැන දැන ම වැඩ වර්ජනය කරල කියලත් ඔහු කිව්වා.