0 1 2 3 4 5 6 7 8 9
ලොකු චිත්‍ර කතාවක්
අගමැති මහින්ද රාජපක්‍ෂ ලොකු චිත්‍රය ගැන අවධානය යොමු කරන්න කියලා. ඒක වැදගත් ප්‍රකාශයක්. තොණ්ඩමන්ගෙ අවමගුල, කරුණාගෙ ප්‍රකාශය ආදිය මේ ලොකු චිත්‍රයෙ නොවැදගත් තිත් කිහිපයක් වෙන්න පුළුවන්. ලොකු චිත්‍රයෙ අදහස එක් එක් අය එක් එක් විධියට කියනවා. සමස්තය දෙස බලන්න කියන එක එය ම නොවුණත් එයට කිට්ටු අදහසක් ගෙනෙනවා.