ලංකාව 30/1 යෝජනාවෙන් ඉවත් වෙයි
මෙරට ජාතික ව්‍යාපාරයට සම්බන්ධ පූජ්‍ය ඇල්ලේ
ගුණවංශ හිමි, ගුණදාස
අමරසේකර මහතා, ඇඳගම මහත්ම මහත්මීන්, කණිෂ්ක
විතාරන මහතා නෙම්සිරි ජයතිලක මහතා
අනුරුද්ධ හේරත් මහතා ඇතුළු පිරිසක් පසුගිය දා හමුවී එක්ස්ත් ජාතින්ගේ සංවිධානයේ
මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක් ද
යන්න සාකච්ඡා කළා.