Main Logo

Monday, 1 August 2011

සයනයිඩ් හා ආසනික්

පසුගිය දා පළාත් පාලන ආයතන සඳහා පැවති මැතිවරණයෙන් උතුරු පළාතෙන් පිට එ ජ නි ස ජයගැනීම ගැන අනාවැකි පළකිරීමේ අවශ්‍යතාවක් නො වී ය. එකම ප්‍රශ්නය වූයේ ඒ ඒ ආයතනයේ සංධානය ලබාගන්නා ඡන්ද ප්‍රතිශතය ය. ජාතිකත්වයෙන් ඈත්වූ එ ජා පක්‍ෂයට හා ජ වි පෙරමුණට අද ජනතාවගේ ඡන්දය දිනාගත නො හැකි ය. ඊනියා ධනපති කම්කරු පංති දේශපාලන තවදුරටත් වලංගු නො වේ. කටුනායක ජ වි පෙ විසින් මෙහෙයවනු ලැබූ කම්කරුවන් පිරිසක් පොලීසිය සමග ඇති කරගත් ගැටුම හා අද කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල බෞද්ධ විද්‍යාවක් ගොඩනැගීමට එ ජා ප හා ජ වි පෙ හිතවතුන් හා අවස්ථාවාදී නිවටයන් දක්වන විරෝධය කම්කරු පංතියේ විප්ලවීය නැගිටීමක් ලෙස අර්ථදැක්වීමට තැත්කරන ඇතැම් සම්ප්‍රදායික මාක්ස්වාදීන්ට ජාතිකත්වය තව තවත් තහවුරු වෙමින් පවතින බවත් ජනතාව මහින්ද රාජපක්‍ෂ මහතා වටා රොක්වන බවත් නොපෙනනු ඇත. පසුගිය දා පැවති මැතිවරණය වැදහත් වන්නේ උතුරෙන් පිට පළාත්වල ජයග්‍රහණය නිසා නොව උතුරු පළාතේ දෙමළ ජනතාව ද එ ජ නි ස වටා රොක්වීම හේතුකොටගෙන ය. ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී සයනයිඩ් දේශපාලනය පරාජය කිරීම යනු කොටින් පැරදවීමක් පමණක් නො වේ. ඒ දෙමළ ජාතිවාදී දේශපාලනය ද පරාජය කිරීමකි. අද අවශ්‍ය වන්නේ එය පළාත්පාලන සභාවල හා ව්‍යවස්ථාදායකයෙහි නිරූපණය කිරීමකි. උතුරු පළාතේ ජනතාව තමන් එයට සූදානම් බව පෙන්වා දී ඇත. පළාත් පාලන ආයතන කිහිපයක බලය එ ජ නි සංධානයට ලැබීම සුළුවෙන් තැකිය යුත්තක් නො වේ. උතුරු පළාතේ ජනතාව තවමත් දෙමළ ජාතික සංධානයට හා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට යම් ප්‍රමාණයකට ආකර්ෂණය වන බව පැහැදිලි ය. එහෙත් කයිට්ස් හා වෙනත් ප්‍රදේශවල එ ජ නි ස ජයග්‍රහණය කිරීමෙන් පෙන්නුම් කරන්නේ දෙමළ ජාතිවාදී දේශපාලනය පළාත්පාලන ආයතනවල නිරුපණයවීම අඩුවෙමින් පවතින බව ය. උතුරු පළාතේ ජනතාවට ඊනියා ෆෙඩරල් විසඳුමක් අවශ්‍ය ව තිබිණි නම් ඔවුන් එක් ආයතනයකවත් ජයග්‍රහණය එ ජ නි සංධානයට හිමි නොකරණු ඇත. එහි ජනතාවට අද අවශ්‍ය වන්නේ ඊනියා බලය බෙදීමක් නොව යම් මාදිලියක සංවර්ධනයකි. එ ජ නි ස තව තවත් උතුරු පළාතෙන් ප්‍රාදේශීය නායකයන් බිහිකර ගත යුතු ව ඇත. ඒ නායකයන් ප්‍රාදේශීය සංස්කෘතිය හඳුනන එයට ගරු කරන පුද්ගලයන් වීම අනිවාර්ය වෙයි. උතුරු පළාතේ පළාත් සභා මැතිවරණයට පෙර ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ප්‍රාදේශීය නායකයන් බිහිකර ගැනීම වැදගත් වෙයි.

ප්‍රභාකරන්ගේ සයනයිඩ් මෙන් ම මෙරටට වස විස අඩංගු කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය කරන සමාගම්වල ආසනික් ද රටට අහිතකර ය. අද රජරට වකුගඩු රෝගයෙන් වැඩි වශයෙන් ම මියයන්නේ එදා කොටි කටේ ජීවත් වූ ජනතාව ය. මේ ප්‍රදේශ අවුරුදු දහස් ගණනක් මුළුල්ලේ ම සිංහල සංස්කෘතියේ හදවත විය. රජරට ජලයට ආසනික් මිශ්‍ර වී ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ වකුගඩු රෝගය සම්බන්ධයෙන් අධ්‍යයනය කරන කණ්ඩායම විසින් අනාවරණය කෙරී මාස දෙකක් පමණ වෙයි. රජරට ජලයට ආසනික් මිශ්‍ර වී ඇත්තේ කෘෂි රසායන ද්‍රව්‍ය ඔස්සේ ය. ඒ ජලයෙහි මෙන් ම පලිබෝධනාශක රාශියක ද ආසනික් ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයීය කණ්ඩායම පවසන්නේ ද ඒ පිළිබඳ පරීක්‍ෂණ කිරීමෙන් පසුව ය. අපට ඒ හෝඩුවාව ලැබුණේ නාථ දෙවියන්ගෙන් හා විපස්සක දෙවියන්ගෙන් වුව ද අපේ කණ්ඩායම බටහිර සම්මත රසායන විද්‍යාවට අනුව ඒ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීමෙන් පසුව පමණක් ජනතාවට තොරතුරු සැපයීය. එසේ නොවන්නට පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා වෙනත් ආයතනයක් ලවා කෘමිනාශක වර්ග කිහිපයක ආසනික් ඇත්දැයි පරීක්‍ෂා නොකරනු ඇත. කැලණිය කණ්ඩායමට පින් සිදුවන්නට අද කෘමිනාශක වර්ග නවයක් තහනම් කිරීමට පියවර ගෙන ඇති අතර කෘමිනාශක අඩංගු බහාලුම් දොළහකට වැඩි ප්‍රමාණයක් වරායේ රඳවා තැබීමට ශ්‍රී ලංකා රේගුව පියවර ගෙන ඇත. කැලණිය කණ්ඩායම තම පරීක්‍ෂණවල ප්‍රතිඵල ජනතාව හමුවේ නොතබන්නට මේ කිසිවක් සිදු නොවනු ඇත. ඒ ඒ ද්‍රව්‍යයෙහි අඩංගු විය හැකි ආසනික් සඳහා අවම ප්‍රමාණයක් රජය ලවා නියම කරවා ගැනීමට වස විස වෙළෙන්දන් සූදානම්වන බව පෙනෙයි. එයට කිසිම ඉඩක් දිය යුතු නො වේ. ආසනික් සිරුරෙහි ටික ටික එකතු වී මහා විනාශයක් සිදු කිරීමට ඉඩ ඇත.

සයනයිඩ් දේශපාලනය පිටුපස ඊනියා උගත්තු සිටියහ. රාජ්‍ය නොවන සංවිධානවල මෙන් ම ඊනියා ජාතික විශ්වවිද්‍යාලවල ද එවැනි සංවිධානවලින් ලාභ ප්‍රයෝජන ලැබූ බටහිර ගැති නිවට උගත්තු කොටින්ගේ සයනයිඩ් ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටියහ. ආසනික් සම්බන්ධයෙන් තත්වය එයටත් වඩා බරපතළ ය. අද ඇත්තේ ආසනික් ත්‍රස්තවාදයකි. ජනතාවට ආසනික් කවන මුදලාලිලා පිටුපස ඊනියා උගත්තු සිටිති. ඔවුහු අර මුදලාලිලා වෙනුවෙන් කතාකරති. සයනයිඩ් ත්‍රස්තවාදයේ දී නිවට උගතුන් ක්‍රියා කළේ ඊනියා මානව අයිතිවාසිකම් වෙනුවෙනි. එසේත් නැත්නම් දෙමළ ජනතාවට කෙරෙන්නේ යැයි කී ඊනියා අසාධාරණ වෙනුවෙනි. අද ආසනික් ත්‍රස්තවාදය වෙනුවෙන් මුදලාලිලාට කඹුරන උගතුන් පෙනු සිටින්නේ ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් වෙනුවෙනි. මියගොස් ඇති බටහිර විද්‍යාවක් වෙනුවෙනි. බටහිර විද්‍යාව මියගොස් ඇති බව හා බටහිර ගණිතයේ පදනම කුණු වී ඇති බව මේ උගත්තු නොදනිති. එහෙත් බටහිරයෝ තම දේශපාලන බලය යොදාගනිමින් බටහිර විද්‍යාවේ අවතාරය මහේශාඛ්‍ය ආකාරයකින් ඔසවාගෙන යති. ඒ සමග ඒ අවතාරය යොදා ගනිමින් දේශපාලන බලය පවත්වාගෙන යති. එය චක්‍රීය ආකාරයකින් සිදුවන බව ඇරිස්ටෝටල්ගේ කසිකබල් තර්කය පමණක් දත් පඬියන්ට නො තේරෙයි. ආසනික් ත්‍රස්තවාදයේ උගත්තු ද බටහිර ගැති නිවටයෝ පමණක් වෙති. ඔවුන් දන්නා විද්‍යාත්මක විධික්‍රමයක් නැත. වෛද්‍ය පීඨයකට හෝ ඉංජිනේරු පීඨයකට හෝ ඇතුල්වීමට තරම් ලකුණු නොතිබූ මොවුහු මහන්සි වී පාඩම් කර ඊනියා විද්‍යාඥයන් බවට පත් වී සිටිති. ඔවුහු දර්ශනයේ ඥානවිභාගයේ දැක්වෙන විද්‍යාත්මක විධික්‍රමය නොදනිති. අඩු තරමෙන් ඒ සම්බන්ධයෙන් ශාස්ත්‍ර පීඨවල ඉගෙන ගන්නා උසස් පෙළට තර්කය හා විද්‍යාත්මක විධික්‍රමය හැදෑරූ ශිෂ්‍යයන් පමණවත් නො දනිති. මේ පඬියන් දන්නේ එකම එක විධික්‍රමයක් පමණකි. ඒ අහවල් ආකාරයෙන් බීකරය සෝදන්න. අහවල් ආකාරයෙන් අම්ලයක් එකතුකරන්න. අහවල් උෂ්ණත්වයට රත්කරන්න ආදී වශයෙන් කියැවෙන සූපශාස්ත්‍ර විධික්‍රමයකි. ඔවුහු තාක්‍ෂණ ශිල්පීහු පමණක් වෙති. බටහිර විද්‍යාවේ දාර්ශනිකයෝ බටහිර විද්‍යාව වර්ධනය අනන්‍ය බව කියා එහි ආධිපත්‍යයක් ඇතිකිරීමට විද්‍යාත්මක විධික්‍රම ඇතැයි පැවසූහ. පෝල් ෆෙයරාබන්ඩ් නම් බටහිර විද්‍යාවේ දාර්ශනිකයා විද්‍යාත්මක විධික්‍රමයක් නැතැයි පැවසී ය. අප විසින් මේ දැනුම තවත් වර්ධනය කෙරී බටහිර විද්‍යාවට ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් ඇතැයි කීම පට්ටපල් බොරුවක් බවත් එය වෙනත් දැනුම් පද්ධතීන් මෙන් ම යම් සංස්කෘතියක (යුදෙව් ක්‍රිස්තියානි) යම් චින්තනයක් (ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි) පදනම් කරගෙන නිර්මාණය කෙරී ඇති බවත් පැවසෙයි. මේ කිසිවක් නොදත් බටහිර ගැති නිවටයෝ අපේ කණ්ඩායමේ විධික්‍රමය නොකියන්නේ යැයි අපට චෝදනා කරති. ඒ ක්‍රමය දැනටමත් වාචික ව ප්‍රකාශ කෙරී ඇති අතර ඉදිරි කාලයේ දී ලිඛිතවම ප්‍රකාශ කෙරෙනු ඇත. රජරට වකුගඩු රෝගය බත්කෑම නිසා ඇතිවන්නක් නොවන බව අප පුන පුනා කියද්දීත් මොවුහු රජය අප කෙරෙහි කළකිරවීමේ අදහසින් හාල්්වල ආසනික් ගැන කතාකරති. අපේ තර්කවලට පිළිතුරු දීගත නොහැකි වූ විට ඔවුහු අවලාද නගති.

කැලණිය විශ්වවිද්‍යාලයෙහි අසික්කිතයෙක් මගේ දරුවන් පිටරට විශ්වවිද්‍යාලවල ඉගෙන ගත් බවට චන්ද්‍රිකා ද නැගූ චෝදනාව නැවතත් නගයි. ඒ දරුවන් ප්‍රථම උපාධිවලට බටහිර රටවල ඉගෙනීම ලබා ඇත්නම් අදාළ විශ්වවිද්‍යාල නම්කරන ලෙස අසික්කිතයාට අභියෝග කරමි. කොළඹ සරසවියේ ආචාර්ය ආර් ඩී ගුණරත්න කියා තිබුනේ මා ගණිතඥයකු මිස විද්‍යාඥයකු නොවන බවකි. ඔහු වැරදි ය. මම ගණිතඥයෙක් ද නො වෙමි. මම ඒ බව දනිමි. එහෙත් ඔහු තමා තාක්‍ෂණ ශිල්පියකු මිස විද්‍යාඥයකු නොවන බව නො දනියි. මම බටහිර විද්‍යාව බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ මෙවළමක් බව කියමි. ඔහු මා සමග සංවාදයකට එළඹෙන්නේ නම් ඒ බව පෙන්වා දෙමි. බටහිර විද්‍යාව එලෙස හැඳින්වීම ගැන ඔහු උරණ වෙයි. බටහිර විද්‍යාවට එසේ නොකියා පෙරදිග විද්‍යාව යැයි කියන්න ද? අඩුම තරමින් ඉහත ඡෙදවල අඩංගු කරුණු තේරුම් ගැනීමට ඔහුට හැකිනම් එය බටහිර විද්‍යාව වන්නේ ඇයි දැයි වැටහෙනු ඇත. ඔහු ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ මහා මණ්ඩලයේ සාමාජිකයෙකි. මා ඒ සංගමය අධිරාජ්‍යවාදීන් නියෝජනය කරන භයානක ආයතනයක් බව පවසන්නේ යැයි ඔහු කියයි. මා එසේ කියා නැත. ඒ සංගමයට එවැන්නක් කිරීමට තරම්වත් ශක්තියක් නැත. එයට කළ හැක්කේ බටහිර විද්‍යාවට ගැතිකම් කිරීම පමණකි. ඔහු නොදනිතත් අපේ විද්‍යාවට දෙවියන් සහභාගි කර ගැනීමට හැකි ය. නිව්ටන්ගේ අධ්‍යයනයන් බටහිර ක්‍රිස්තියානි දෙවියන් වහන්සේ ලෝකය මවා ඇත්තේ කෙසේ ද යන්න දැනගැනීමට කෙරුණු බව ආචාර්ය ගුණරත්න නොදන්නේ ද? දෙවිවරුන් පත්‍රිකාවල කතෘන් වීමට අකමැති වීදැයි ගුණරත්න පඬිතුමා සාවඥ ලෙස අසයි. අප එසේ සඳහන් කළහොත් විද්‍යාභිවර්ධන සංගමය ඒ පත්‍රිකාව පිළිගන්නේ ද? මෙරට ලක්‍ෂ සංඛ්‍යාත ජනකායක් අඩු තරමෙන් නාථ දෙවියන් ඇති බව විශ්වාස නොකරතියි මේ තාක්‍ෂණ ශිල්පියා පවසයි. ඔහු ඒ බව දැනගත්තේ කිනම් විධික්‍රමයකින් ද? සිංහල බුද්ධාගමට පහර දීමට විවිධ ලෝගුකාරයන් කරළියට එන බවට ඔහු සාධකයකි. බෞද්ධ දෙවියන් සමග ගනුදෙනු කරන්නන් කන්නේ මොනවාදැයි ඔහු අසයි. ඒ බත් මිස බටහිර පිදුරු නොවේ. මා තවමත් විද්‍යාභිවර්ධන සංගමයේ සාමාජිකයකු බව පවසන්නේ උදම් ඇනීමට යැයි ඔහු කියයි. නැත, මා එසේ කියන්නේ හැකිනම් මා අස්කරන ලෙස සංගමයට අභියෝග කිරීමට ය. සයනයිඩ් ත්‍රස්තවාදය පරාජය කළවුන්ට ආසනික් ත්‍රස්තවාදය පරාජය කිරීම කජ්ජකි.

බැඳී වෙන්වී පැවතීම




Devivaru, Arsenic and Science -IV

The Arsenic issue does not allow me to analyse current politics and give my two cents worth “predictions” in detail. However, before I continue with my reply to Professors Upali Samarajeewa and Oliver Ileperuma let me state that the UPFA with its resounding victory at local government elections has pushed the UNP and the JVP into one corner, and it is inevitable that they will jointly fight against the nationalistic forces with the support of the TULF or ITAK or TNA, whatever the name the latter would use depending on the political situation. All three names refer to the same political force, albeit with negligible differences and the President having consolidated his position outside the Northern Province is now gradually eating into the vote base of the above mentioned parties in the North. Tamil nationalism as we have pointed over and over again is working top down and with the present development programme in the Northern Province, the TULF with its racist policies will have to follow the UNP and the JVP.

Let me come back to Devivaru, Arsenic and Science. Dr. Samarajeewa and many others are concerned about publishing in so called peer review journals, and think that the Kelaniya group sometimes erroneously called the Kelaniya Rajarata group, (it is true that in our group we have a young academic from Rajarata University, but he is there in his capacity as a research student at Kelaniya) should have published in these magic journals without going to press. We did not originally publish our results or methods in so called peer reviewed journals for number of reasons. One of the reasons was that as the leader of the group I believe that the necessity to publish results and methods in some format arises not only as a result of conveying to the others the “new” results but also as a way of giving as many as possible to respond to the article concerned. In our case we are studying a problem that is of concern to the public and the government, and as such opportunities had to be given to as many as possible to take part in the discussion. Besides publishing in a peer reviewed journal does not give anybody a guarantee that the method and the results are correct. As I have already mentioned the contents of some thirty percent of the papers published in Nature and Science, supposed to be the most prestige of the lot, are proved to be wrong by the others within a few years.

We are concerned with the Rajarata Chronic Kidney Disease and we are ninety nine percent sure that it is caused mainly by Arsenic that forms Calcium Arsenate after reacting with Calcium salts found in hard water in Rajarata and other relevant areas. Of course, there is another factor involved, namely the soil in these areas which has the ability to retain Arsenic. The absence of this particular soil is the reason that there is no incidence of the disease in Hambantota and other places though there is Arsenic and hard water in those areas as well. As I have said on many occasions if we had enough bodies of dead Rajarata Kidney patients we probably would have confirmed our results with hundred percent certainty. Then the question was popped up as to how these areas gained Arsenic in the first place. After a number of observations it was not difficult to conclude that Arsenic was absorbed into the soil in Rajarata and other areas from Agro Chemicals including pesticides. It has to be pointed out that Arsenic is not present naturally in Sri Lanka, which could be verified by Geologists and Chemists by going deep and taking samples of earth. The quantities of Arsenic found on the surface and up to about ten feet below the surface are what have been added by humans through various means, such as agriculture based on agrochemicals.

We are interested in finding a cure to the disease and we are happy that a public opinion has been created already as a result of releasing the results of our investigation to the newspapers. If we had submitted our results to so called peer reviewed journals it is very likely that the manuscript would still be on the desk of the reviewer. What we have realized is that Arsenic in agrochemicals, have found its way into the hard water in the affected area after been absorbed by the particular soil found in the area and formed Calcium Arsenate that causes the disease. Though Prof. Samarajeewa tries to make a hue and cry over rice we have never said that eating rice is the cause of the disease. In any event it was not us who said first that Arsenic is found in rice, and in this connection the credit should go to Prof. Ranjith Jayasekera, senior professor of Botany, please note the “of” rather than “in” implying that he is the so called chair professor, who won a Presidential award for this particular paper that disclosed the presence of Arsenic in rice. After that two other groups had found Arsenic in rice and I cannot understand why Prof. Samarajeewa is obsessed with our finding which is inconsequential to us as far as the Chronic Kidney Disease is concerned.

Though we have not published our results so far, we have divulged our results and methods at five seminars/presentations to the so called scientists in Sri Lanka who are concerned with the problem. They were at seminars/presentations organized by the WHO, the Ministry of Research and Technology, Ministry of Agriculture, Medical Faculty of the University of Rajarata and the secretariat of the Prime Minister. It is because of our revelations that the Registrar of Pesticides (RoP) had to test for Arsenic in 28 brands of pesticides at the ITI, which has so far tested positively in 9 of the brands. We note that the RoP has taken steps to ban the 9 brands in Sri Lanka and also that the Sri Lanka Customs have retained more than a dozen of containers with pesticides based on our findings as well as of others. If we went through the peer reviewed journals these 9 brands of pesticides would have been available in the market and the containers would have been released.

I must reiterate that I am not inclined to publish in so called peer reviewed research journals except under very special circumstances, and I believe in communicating my ideas to the others for discussion, criticism, testing etc., through newspapers, websites blogs and other such media. Also I believe in the Buddhist method of “Ehi Passiko” or see for yourself, rather than in the Biblical tradition of quoting chapter and verse. Prof. Samarajeewa may be unfamiliar with our methods as he and all of us have been trained and forced at schools and universities to follow the western Christian tradition. Ehi Passiko was only for the period where we “studied” Buddhism while practicing Christianity in culture that includes traditions. I know that Prof. Samarajeewa and most of the other so called scientists do not know that there are methods of communication other than those demanded by the western Christian colonialist culture that he has imbibed at the fountains at Peradeniya through western science as an undergraduate, and I would like to find out whether it is the western scientific tradition that demands us to follow their methods of communication to the exclusion of others.

I must inform Prof. Samarajeewa that we are not quick publicity seekers nor people waiting to jump a bandwagon in his words. I have been criticizing western science for more than twenty five years losing my job at the University of Colombo as a consequence, and we have now come to a point where the technicians who masquerade as western scientists in Sri Lanka cannot ignore that there are other sciences based on different cultures and different chinthanayas. Our “finding” that Rajarata Chronic Kidney Disease is caused by Arsenic, first revealed by Natha Deviyo and Vipasaka Deviyo, though has been verified to a certainty of ninety nine percent using western scientific techniques (in fact what is meant by scientific method by most of the masqueraders is techniques and nothing else), confirms that there are ways of acquiring knowledge other than those prescribed in the western Christian science. Our western medical doctors would tell anybody who is interested how the study was guided by the Devivaru and I only hope that the Sri Lanka Medical Council would not decide to cancel their registration as western medical practitioners for divulging those facts. In any event we are of the opinion that the Rajarata Chronic Kidney Disease is a form of cancer, though it may not be of the same type as any other Kidney disease known hitherto.

Finally a comment on the last paragraph of Prof. Samarjeewa’s article. He asks the following questions attributing them to ordinary people. “Leaving science out for a minute, the questions raised by the ordinary public are: "We all eat rice in Sri Lanka, which is supposed to be contaminated with arsenic and how come only the people in the North Central Province have been affected by arsenic? What will be the fate of our cattle eating the paddy straw?" Should we stop drinking local milk too?” The answers are as follows. Rice has never been stated as the cause of the Rajarata Chronic Kidney Disease by our group. Thus those who eat rice anywhere in Sri Lanka would not be affected by Arsenic as far as the Kidney Disease is concerned. At present we do not have any evidence to show that milk is affected by Arsenic, and our investigation is not geared towards any organ of cattle eating straw. However the cattle who live on straw should take extra precautions if they decide to ask silly questions and to write articles to the press.(11/07/27)

Copyright Prof. Nalin De Silva

Friday, 29 July 2011

සිංහල බෞද්ධ විද්‍යාවකට විරුද්ධ කැලණි මහැදුරෝ

මේ ඉතාමත් අසිරිමත් කාලයකි. අප අවුරුදු විසිපහකට වැඩි කාලයක් තිස්සේ සාකච්ඡා කළ ඇතැම් කරුණු තවදුරටත් නොසලකා හැරීමට පඬියන්ට නොහැකි වී ඇත. ඔවුහු විවිධ ප්‍රකාශ කරති. විවිධ ප්‍රකාශන ජනමාධ්‍යවලට නිකුත් කරති. මහැදුරෝ අපට විරුද්ධව කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමාට ලිපි යවති. ඒ ලිපි මගින් ඔවුන් ඉල්ලා සිටින්නේ කුමක් ද යන්න පැහැදිලි ය. කඩිගුලක් ඇවිස්සූ කලක මෙන් පඬියන් ක්‍රියාකරන්නේ ඇයි?

ඉතා පැහැදිලිව බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට දැනෙන තරමට පහර වැදී ඇත. බටහිර විද්‍යාවට හා ඒ මත යැපෙන අනෙක් බටහිර දැනුම් පද්ධතිවලට තවදුරටත් ඉවසා සිටිය නො හැකි ය. නාථ දේවාලවල කපු මහතුන් කෙසේ වෙතත් බටහිර දැනුමේ කපුවෝ පරළ වී දුවති, පනිති. මෙහෙමත් පහරක් මෙතරම් ඉක්මනින් සිංහල බුද්ධාගමෙන් බටහිර යුදෙව් ක්‍රිස්තියානි විද්‍යාවට වැදේවි යැයි ඔවුන් සිහිනෙන්වත් සිතන්නට නැත. සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම් වූ දැනුමක් රජරට වකුගඩු රෝගය පිළිබඳ ව නිර්මාණය කරගැනීමට හැකිවීම අද බටහිර විද්‍යාඥයන්ට දිරවාගත නො හැකි ය. ඔවුන්ගේ ආධිපත්‍යය බිඳ වැටීම ඇරඹී ඇති බව ඔවුන්ට වැටහෙනු නොදනුමාන ය.

මේ අසිරිමත් කාලයක් නිසා ම පිළිවෙළකට ලිපි ලිවීමේ අපහසුවක් වෙයි. අපි ගිය සතියේ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ ප්‍රකාශනයකට පිළිතුරු ලිවීම ඇරඹුවෙමු. එහෙත් එය මේ සතියේ අත්හිටුවීමට සිදු වී ඇත. ලබන සතියේ එය නැවතත් ලිවීමට බලාපොරොත්තු වෙමි. එයට හේතුව කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ආචාර්යවරුන් පිරිසක් (ඔවුන් අතර ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් හා මහාචාර්යවරුන් ද සිටින බව පැවසිය යුත්තේ එසේ නොකළහොත් ඇතැමුන්ට එය මදි පුංචිකමක් වීමට ඉඩ ඇති බැවිනි. මේ ඊනියා විදග්ධයන්ට කිසි විටෙකවත් එසේ මදි පුංචිකමක් නොකළ යුතු ය.) තමන් එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමාට යැවූ ලිපියක් ජනමාධ්‍යයට ද නිකුත් කෙරී පසුගිය 13 වැනි දා විදුසර පුවත්පතේ පළ වූ බැවින් එයට පිළිතුරක් ලිවීමට සිදවීම ය.

එහෙත් එයට කලින් සරසවියෙන් පිටමං වී යනු මුරුගා යන මැයෙන් ලියැ වී ඇති ලිපියට ද පිළිතුරක් දිය යුතු ය. මේ ලිපියේ මුරුගා යනුවෙන් කියැවෙන්නේ කවුද යන්න පැහැදිලි නැත. මුරුගා කවුරුන් වුවත් එනමින් මෙහි දී සංකේතවත් වන්නේ නාථ දෙවියන් විය හැකි ය. කොටන්දෙනිය මහතා පමණක් නොව ගීත රචක මහාචාර්යවරුන් ද පිටමං කිරීමට සූදානම් වන්නේ මිථ්‍යා ලෙස හැඳින්වෙන බෞද්ධයන්ගේ හෝ හින්දුන්ගේ හෝ දෙවියන් මිස ක්‍රිස්තියානි කතෝලික යුදෙව් ඉස්ලාම් දෙවියන් නො වේ. ඒ පසුව කී ආගම්වල ඇත්තේ විවිධ ස්වරූප ගත්ත ද එකම දෙවි කෙනෙකි. මේ දෙවියන් පළවා හැරීමට කිසිම භෞතිකවාදියකු, හේතුවාදියකු, මහාචාර්යවරයකු උත්සාහ නොගන්නේ ඒ දෙවියන් මිථ්‍යාවක් නොවන බැවින් ද? මේ ඊනියා යථාර්ථවාදීන්ට අවශ්‍ය දැන හෝ නොදැන හෝ හින්දු බෞද්ධ දෙවිවරුන් පන්නා දමා යෙහෝවා - අල්ලා දෙවියන් තව තවත් ස්ථාපිත කිරීම ය.

බටහිර විද්‍යාව යනු යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය පසුබිම් කරගත් විද්‍යාවකි. රුවන් සිල්වා මහතා සඳහන් කර ඇති ආකාරයට නිව්ටන් විද්වතාට අවශ්‍ය වූයේ යුදෙව් ක්‍රිස්තියානි දෙවියන් විසින් මවන ලද ලෝකය දැන ගැනීමට ය. මුළු මහත් බටහිර විද්‍යාව ම පරණ තෙස්තමේන්තුවේ උත්පත්ති කතාවෙහි (Genesis) අඩංගු වෙයි. සමාජ විද්‍යාව මාක්ස්වාදය ආදිය පරණ තෙස්තමේන්තුවේ නික්ම යෑම (Exodus) යන්නෙහි දැකගත හැකි ය. මේ යෙහෝවා දෙවියන් පදනම් කරගත් බටහිර විද්‍යාවට එරෙහි ව අප කරන අරගලය හමුවේ මාක්ස්වාදීහු ද ධනවාදීහු ද එකසේ බියවී සිටිති. ඊනියා යථාර්ථයේ පදනමේ ඇත්තේ මේ ලෝක නිර්මාපක දෙවියන් ය. අද බටහිර විද්‍යාව මහ ඉහළින් කතාකරන මහා පිපිරුම යනු එක් මොහොතක සිදුවන විශ්ව නිර්මාණය මිස අනෙකක් නො වේ. මෝසස්ගේ පොරොන්දු දේශය හා මාක්ස්ගේ සමාජවාදය යනු හරය වශයෙන් ගත්කල දෙකක් නොව එකකි. විශ්වය යම් දිනක නිර්මාණය වූවක් නොව අගක් මුලක් නැති විකාශයක් සහිත වූවක් ලෙස බෞද්ධයෝ පිළිගනිති.

යක්‍ෂ දේව සංකල්ප ප්‍රකෘතිය තේරුම් ගැනීමට නොහැකිවූවන්ගේ ප්‍රාථමික ගණයේ විශ්වාස යැයි කොටන්දෙනිය මහතා දන්නේ කෙසේ ද? ඒ වත්මන් බටහිර යුදෙව් ක්‍රිස්තියානි දැනුමෙහි යෙහෝවා නොවන අනෙක් දෙවියන් ගැන කියැවෙන කතාවකි. බටහිරයන්ටත් බයිබලයටත් අවශ්‍ය යෙහෝවා දෙවියන් පමණක් තබාගෙන අනෙක් සියළු දෙවියන් නැති කිරීම ය. කොටන්දෙනිය මහතා ඊනියා යථාර්ථවාදී බෞද්ධයකු විය හැකි ය. බුදුන් වහන්සේ ද දෙවියන් පෙරේතයන් ආදීන් ගැන දේශනා කර ඇත්තේ ඊනියා ප්‍රකෘතියක් තේරුම් ගැනීමට නො හැකිව ද? විශ්වයේ ප්‍රාණීන් ලෙස ඇත්තේ ද්‍යශ්‍යමාන මිනිසුන් හා තිරිසනුන් පමණක් යැයි කොටන්දෙනිය මහතා විශ්වාස කරන බවක් පෙනෙයි. එය විශ්වාසයක් නොව ඊනියා යථාර්ථයක් යැයි කිසියම් වූ යථාර්ථවාදියකුට පෙන්වා දිය හැකි ද? මා පසුගිය සති කිහිපයේ විදුසර පුවත්පතට ලියූ ලිපි කියැවී නම් කොටන්දෙනිය මහතාට කසිකබල් භෞතිකවාදය (ද්‍රව්‍යවාදය) යනු කුමක්දැයි දැනගැනීමට තිබුණි. ඊනියා භෞතිකවාදය යනු විඥානවාදයක් පමණක් බව ඒ ලිපිවල පැහැදිලි කෙරී ඇත. කිසියම් කසිකබල් මාක්ස්වාදී ගුරුකුලයකින් දැනගන්නා ලදැයි සිතිය හැකි විඥානවාදය වැනි වචන ටිකක් කටගාගත් පමණින් කොටන්දෙනිය මහතාට බෞද්ධ දෙවියන්ගේ පැවැත්ම නැතැයි කිව නො හැකි ය. බුදුන්වහන්සේගෙන් ධර්මය ඇසූ දෙවියන් උන්වහන්සේගේ මනෝ භ්‍රාන්තීන් ද? කොටන්දෙනිය මහතා වැන්නන්ට ප්‍රශ්නය වී ඇත්තේ සිත යනු කුමක් දැයි යම්තමින්වත් තේරුම්ගත නොහැකි වීම ය. සිත ද ඊනියා භෞතිකයට ම ඌනනය කළ හැකි යැයි ඌනිතවාදීුහු සිතති. ඌනිතවාදයට මරු පහරක් ගඩ්ල් ප්‍රමේයයෙන් වුව ද එල්ලවන බව කොටන්දෙනිය මහතා නොදන්නා සේ ය.

භාවනාවෙන් මොළයේ පමණක් නොව හෝමෝනවල ද වෙනත් තැන්වල ද යම් යම් වෙනස්කම් ඇතිකළ හැකි ය. එහෙත් කොටන්දෙනිය මහතා වැන්නන් නොදන්නා කරුණ නම් මොළය යනු සිත නොවන බව ය. සිත මොළයට ඌනනය කිරීමට තැත්කිරීම බටහිර ඌනිතවාදී මනෝ විශ්ලේෂකයන්, මනෝ වෛද්‍යවරුන් ආදීන් ගේ තවත් අසාර්ථක වූ මනෝමය ව්‍යාපෘතියක් පමණ ය. කොටන්දෙනිය මහතාගේ මනෝ භ්‍රාන්තිවලට අනුව නිවන ද මනෝ භ්‍රාන්තියක් වෙයි. කොටන්දෙනිය මහතා කරුණු කොතනින් අහුළාගත්ත ද බටහිර විද්‍යාවට අවශ්‍ය නිවන ද තවත් මනෝභ්‍රාන්තියක් බවට පත්කිරීම බව නම් පැහැදිලි ය.

කැලණිය විශ්වවිද්‍යාලයේ ඇතැම් ආචාර්යවරුන්ට ද අවශ්‍ය මතු බුදුවන නාථ දෙවියන් හා විපස්සක දෙවියන් වැනි සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන් පන්නා දමා යුදෙව් ක්‍රිස්තියානි යෙහෝවා දෙවියන්ගේ විද්‍යාව (බටහිර විද්‍යාව) ඒ දෙවියන් ද සමගින් රැකගැනීම ය. අද කැලණියේ ද ලිබරල්වාදීහු හා මාක්ස්වාදීහු බෞද්ධයනට එරෙහිව අත්වැල් බැඳගෙන සිටිති. මොවුන් නිව්ටන්ගේ යුදෙව් ක්‍රිස්තියානි දේවවාදී විද්‍යාව ආරක්‍ෂා කරන අතර මතු බුදුවන මෛත්‍රී බෝසතාණන්වහන්සේගේ (නාථ දෙවියන්) හා විපස්සක දෙවියන්ගේ විද්‍යාව ප්‍රතික්‍ෂෙප කරති. මොවුන් ඇතැමකු විද්‍යාලංකාර යන නමට අකමැති ය. ඔවුහු විද්‍යාලංකාරයේ බෞද්ධ උරුමය මකා දැමීමට කටයුතු කරති.

අපට එරෙහිව චෝදනා සහිත ලිපිය උපකුලපතිතුමාට යැවූ ඊනියා බුද්ධිමත්තු 1967 බිහි වූ විද්‍යා පීඨය වසර පනහකට අධික කාලයක් තිස්සේ ඉමහත් පරිශ්‍රමයෙන් ගොඩනගාගත් කීර්තිනාමයක් පිළිබඳ ව සඳහන් කරති. 1967 දී බිහි වී නම් විද්‍යා පීඨයට තවමත් වසර පනහක් ගෙවී නැති බව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පමණක් නොව පාසල් සිසුහු ද දනිති. එහෙත් ඇතැම් මහාචාර්යවරු ඒ බව නොදන්නා බව ඔවුන්ගේ නිවේදනයෙන් (ලිපියෙන්) පැහැදිලි වෙයි. අනෙක් අතට මේ ගොඩනගා ගත්තේ යැයි කියන කීර්තිය කුමක් ද? මේ අයගෙන් එක් අයෙක්වත් ඔවුන් ඉතා උසස් ලෙස සලකන නේචර් සඟරාවේ හෝ සයන්ස් සඟරාවේ හෝ පත්‍රිකා පළකර ඇත් ද? ඔවුන් බිහිකර ඇති නව සංකල්පයක්, ප්‍රවාදයක් ප්‍රමේයයක් වේ ද? මේ විද්‍යාඥයෝ හුදෙක් තාක්‍ෂණික ශිල්පීහු පමණක් වෙති. ඔවුන් දන්නේ සූපශාස්ත්‍ර විද්‍යාවකි. බටහිර පොතට අනුව අම්ලයක්, භෂ්මයක් එකතුකිරීම යම් උෂ්ණත්වයකට රත්කිරීම ආදිය හැරෙන්නට ඔවුන් දන්නා විද්‍යාත්මක විධික්‍රමය කුමක් ද? ඊනියා සාම්‍ය සමාලෝචන ගැන මනෝජ් රත්නායක මහතා ජූලි 13 වැනි දා විදුසරට ලියා ඇති ලිපිය කියවීමෙන් ඔවුන්ට බොහෝ දේ ඉගෙන ගත හැකි ය. නේචර් සයන්ස් යන ප්‍රධාන සඟරාවල පළවන පත්‍රිකාවලින් ද සියයට තිහක් පමණ අවුරුදු කිහිපයක දී වැරදි යැයි නිගමනය වන බව ඔවුහු නො දනිති. අනෙක් අතට ඊනියා විද්‍යා පර්යේෂණ ප්‍රතිඵල විද්‍යා සඟරාවක පළකළ යුතු බවට නීතියක් ඇත්තේ කෙහේ ද? අද මේ ඇදුරන් හා මහැදුරන් තැත්කරන්නේ කැලණිය සරසවියට ලැබිය යුතු ගෞරවය නැතිකිරීමට ය.

මා බටහිර විද්‍යාත්නක ක්‍රමයට අභියොාග කරන්නේ අද ඊයේ නොව අවුරුදු විසිපහක පමණ කාලයක සිට ය. ඒ බව කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ආචාර්යවරුන් නොදැන සිටියේ නම් එයට හේතුව ඔවුන්ගේ මුග්ධකම ය. ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් ලෝකයේ නැති බවත් එය හුදෙක් බටහිර විද්‍යාව දැනුම් පද්ධතියක් ලෙස අනෙක් දැනුම් පද්ධතීන්ට වඩා උසස් ය, නිවැරදි ය සත්‍යයට ආසන්නය ආදී බේගල් පතුරවා ලෝකයට ම තම මතය බලයෙන් දීමට යොදාගන්නා ආයුධයක් පමණක් බවත් මා ප්‍රකාශ කර ඇත්තේ වරක් දෙවරක් නො වේ. බටහිර විද්‍යාව ඇත්ත ද බොරු ද යන්නක් එයින් නො කියැවෙයි. බටහිර විද්‍යාව ද තවත් දැනුම් පද්ධතියක් පමණක් බවත් බටහිර විද්‍යාඥයන් කරන්නේ ද අනෙක් බොහෝ අය මෙන් ම ප්‍රශ්නවලට පිලිතුරු ලෙස සංගත කතන්දර ගෙතීම (විද්‍යා කතන්දර පොත කියවන්න) පමණක් බවත් අප ප්‍රකාශ කර ඇත. බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙනස්වන්නේ එය පදනම් වූ සංස්කෘතියෙන් හා චින්තනයෙනි. බටහිර විද්‍යාව යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය හා ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වෙයි. අපේ විද්‍යාව සිංහල බෞද්ධ සංස්කෘතිය හා චින්තනය මත පදනම් වෙයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ඇතැම් ගුරුවරු නමින් බෞද්ධ වුවත් සිංහල බෞද්ධ විද්‍යාවක් බිහිකිරීමට විරුද්ධ වෙති. ඔවුහු විද්‍යාලංකාර නමට ද ඒ සම්ප්‍රදායට ද විරුද්ධ වෙති. නො සංසිඳෙන හීනමානයක් ඇති මොවුන්ට අවශ්‍ය බටහිර ජීවන ක්‍රමය අනුකරණය කරමින් අබෞද්ධ මාවතකට විද්‍යාලංකාරය ඇද දැමීම ය. අපි එයට මහාවිහාරයේ අභයගිරියේ හා මෙරට සිංහල බෞද්ධ ජනතාවගේ නාමයෙන් ඉඩ නො දෙමු. මොවුන් අද කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමාට පැමිණිලි කරන්නේ අපට විරුද්ධව දඬුවම් කරවීමට ය. ඔවුන් කෙතරම් කුහකයන් දැයි කිවහොත් අපේ පර්යේෂණ ප්‍රතිඵල පුවත්පත්වලට නිකුත්කිරීම ගැන චෝදනා කරමින් අපට විරුද්ධ ව උපකුලපතිතුමාට ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රය ජනමාධ්‍යයට නිකුත්කිරීමට පියවර ගෙන ඇත.

අද පොදු මහජනතාව කැලණිය විශ්වවිද්‍යාලය කෙරෙහි ඇතිකරගෙන ඇත්තේ ගෞරවණිය ආකල්පයකි. පළමු වරට සුද්දාගේ පොතට අනුව පරිධියේ බෙලෙක් තහඩුවලට තට්ටු කරන කසිකබල් සූපශාස්ත්‍ර පර්යේෂණ නොව සුද්දාගේ පොතේ නැති එහෙත් විපස්සක දෙවියන් දෙන හෝඩුවා අනුව කෙරෙන ගවේෂණයක අපි නිරත වෙමු. විපස්සක දෙවියෝ මේ අඳ බාලයන්ට පමණක් නොව ආකිමිඩීස්, නිව්ටන් අයින්ස්ටයින් ආදීන්ට ද වඩා කල්ප ලක්‍ෂ ගණනකින් ඉදිරියෙන් සිටිති. අපි අපේ වැඩ පටන් ගත්තා පමණක් බව ඊනියා විද්‍යාත්මක අඳ බාලයන්ට දැනුම් දෙමු.

දහතුන හා පලිබෝධනාශක

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන තවදුරටත් කතාකිරීමට බොහෝ දේ ඇතත් නැවතත් කෘෂි රසායන ගැන සඳහන්කිරීමට අවශ්‍ය ව ඇත්තේ තවමත් ඒ පිළිබඳ ව වැරදි තොරතුරු ජනතාව අතට පත්වන බැවිනි. දහතුන් වැනි ව්‍යවස්ථාව ගැන අප දරණ මතය වනුයේ එය කිසිසේත් ම වර්තමාන දේශපාලන තත්වය නිරූපණය කරන සංශෝධනයක් නොවන බව ය. නීීතිය සෑමදාමත් දේශපාලනය තාක්‍ෂණය ආදිය පසුපස යයි. දහතුන් වැනි ව්‍යවස්ථාව මෙරට ප්‍රධාන දේශපාලන ධාරාව නොවූ, ගබිසා වූ ලාංකික ජාතියේ දේශපාලන ධාරාව පිටුපස ගිය නීතියකි. නන්දිකඩාල් පරාජයෙන් පසු ඊනියා ලාංකික දේශපාලන ධාරාව අතුගෑවීයෑමේ තත්වයකට පත්වී ඇත. චන්ද්‍රිකාගේ ඇතැම් ඇමතිවරුන් දහතුන පසුපස ගිය ද නන්දිකඩාල් පරාජයෙන් පසු දේශපාලනයෙහි, එසේත් නැතහොත් පඬි බසින් නම් පශ්චාත් යුද දේශපාලනයෙහි, ඊනියා ලාංකික ධාරාවෙහි ඉතිරි වී ඇති රොඩ්ඩට හා එහි නෛතික නිරූපණයක් වූ දහතුනට කිසිම වැදගත් කමක් නීීත්‍යානුකුලබවක් නැත. පසුගිය සතියේ අප කී පරිදි ආයුධගත් සටන් යනු දේශපාලනය ම මිස අනෙකක් නො වේ. දේශපාලනයේ දී පරාජය වූ දහතුනට, බලය බෙදීමට,නීතියේ තැනක් තිබිය නො හැකි ය. අද ඊනියා බලය බෙදීමක් හා දහතුනක් අවශ්‍ය වන්නේ සිංහල බෞද්ධ විරෝධී ඊනියා ලාංකික රොඩ්ඩට මිස සාමාන්‍ය ජනයාට නො වේ. මේ ලාංකික රොඩ්ඩ පවත්වාගෙන යන්නේ බටහිරයන් හා ඉන්දියානුවන් විසිනි. එහි දී රාජ්‍ය නොවන සංවිධාන, ජඩමාධ්‍ය හා විශ්වවිද්‍යාල ප්‍රමුඛ බටහිර අධ්‍යාපනික ආයතන යොදා ගැනෙයි. හිලරි ක්ලින්ටන් චෙන්නායි නගරයේ දී ලංකාවට ඉන්දීය ආකෘතිය සුදුසු යැයි යෝජනා කර ඇත. ඉන්දියාවේ වාංශික රාජ්‍ය ගැන හෝ ලංකාවේ එක්සේසත් රාජ්‍යය ගැන හෝ කිසිම අවබෝධයක් නැති මේ ස්ත්‍රිය අපට ඊනියා බහු සංස්කෘතිය ඉගැන්වීමට පෙර ඇගේ මුතුන් මිත්තන් විසින් ඝාතනය කෙරුණු ඊනියා රතු ඉන්දියානුවන්ගේ සංස්කෘතියට හිමි තැන දීමට කටයුතු කරන්නේ නම් මැනවි. අද සාමාන්‍ය දෙමළ ජනයාට ද අවශ්‍ය යම්කිසි ආකෘතියක ඇඟට දැනෙන සංවර්ධනයකි. අපට අවශ්‍ය බටහිර පාර්ලිමේන්තුව ම වැනි වූ පළාත් සභා නොව තම ඉරණම තමන් ම විසඳාගන්නා ගම්සභා ය. මේ පිළිබඳ ව නුදුරු අනාගතයේ දී වැඩි දුරටත් කතාකරමු. ගම්සභා බලතල සහිතව 1948 සිට ක්‍රියාත්මක කෙරිණි නම් අද රජරට වකුගඩු රෝගයක් නැතිවන්නට තිබිණි. වකුගඩු රෝගය බහුජාතික සමාගම්වල ජාති විරෝධී බෞද්ධ සම්මා ආජීව විරෝධී බටහිර ආර්ථිකය පුම්බන වෙළඳාමේ ප්‍රතිඵලයකි. එහි ද දේශපාලනයක් වෙයි. අද ජනතාවගේ කණකර උගස්ගන්නා මුදලාලිලාගේ හා වෙනත් අයගේ ජඩමාධ්‍ය මුග්ධ මහාචාර්යවරුන් සමග එකතු වී පාළුගෙයි වළං බිඳිමින් කැලණියේ අප කණ්ඩායමට පරිභව කරන්නේ ඔවුන් ද අවසාන වශයෙන් ගත්කල සිංහල බෞද්ධ දේශපාලනයකට, ජීවන ක්‍රමයකට විරුද්ධ හෙයිනි.


දේශපාලනය පාර්ලිමේන්තුවට, මැතිවරණයට, ව්‍යවස්ථාවට ආදියට පමණක් සීමා නො වේ. දැනුම ද අධ්‍යාපනය ද දේශපාලනයට අයත් වෙයි. අද අප පාලනය කෙරෙන්නේ, ලාංකික රොඩ්ඩ තවමත් පවත්වාගෙන යන්නේ බටහිර දැනුම ඔස්සේ ය. අප අවුරුදු විසිපහකට අධික කාලයක් බටහිර විද්‍යාවට එරෙහිව සටන් කරන්නේ ද දැනුම දේශපාලනයෙහි යොදා ගැනෙන බැවිනි. ඊනියා යථාර්ථය, වාස්තවිකත්වය, විද්‍යාත්මක විධි ක්‍රමය ආදිය ඇතුළත් බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම ම, බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදීන් අප පාගාදැමීමට යොදාගන්නා ප්‍රධාන මෙවළම වෙයි. නාථ දෙවියන්, විපස්සක දෙවියන් ඇතුළු සම්‍යක් දෘශ්ටික දෙවිවරුන් පිළිබඳ දැනුම ඊනියා මිථ්‍යාවක් බවට පත්කර බටහිර ක්‍රිස්තියානි දෙවියන් ලෝකය මවා ඇත්තේ කෙසේ දැයි දැනගැනීමට තැත්කරන බටහිර විද්‍යාව හා ඒ මත පදනම් වූ අනෙක් දැනුම් නිත්‍යානුකූල බවට පත්කර ඇත්තේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය ය. අද මළ මිනියක් බවට පත් වී ඇති එහෙත් බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදී දේශපාලනයේ බලමහිමයෙන් පවත්වාගෙන යන බටහිර විද්‍යාවේ ආධිපත්‍යයෙන් අප හැකි ඉක්මනින් ගැලවිය යුතු ය.


කැලණිය විශ්වවිද්‍යාලයේ අප කණ්ඩායමට අවශ්‍ය වූයේ රජරට වකුගඩු රෝගයට හේතුව කුමක් දැයි දැනගැනීමට ය. මහේශාඛ්‍ය වෙසින් පෙනී සිටින බටහිර වෛද්‍ය විද්‍යාවේ එයට හේතුව නො දැක්වෙයි. ඔවුන්ට ඒ සඳහා ප්‍රතිකර්මයක් ද නැත. අද වන විට මේ රෝගයෙන් විසිදහකට අධික ජනතාව මියගොස් ඇති බව බටහිර වෛද්‍යවරු ම පවසති. පේරාදෙණියේ ප්‍රථම වර්’ෂ පරීක්‍ෂණය අසමත් වූවෝ ද අද ඊනියා ලෝක පූජිත විද්‍යාඥයන් බවට පත් වී සිටිති යි කියැවෙයි. ඔවුන් වකුගඩු රෝගයට හේතුව නොදනිතත් පර්යේෂණ ගැන කියති. බටහිර විද්‍යාවේ පර්යේෂණ ලෙස ලංකාවේ කෙරෙන්නේ බුද්ධිමය වශයෙන් ගත්කල ඉතාමත් පහළ මට්ටමේ දේ ය. මේ පර්යේෂකයෝ සූපශාස්ත්‍රයේ දී මෙන් අහවල් අහචල් දේ එකතුකරති. අහවල් උෂ්ණත්වයට රත්කරති. එතරම් බුද්ධියක් නැති අයකුට වුව ද මේ සූපශාස්ත්‍ර පර්යේෂණ ඔස්සේ පත්‍රිකා පළකර මහාචාර්යවරුන් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් විය හැකි ය. කරුණාකර මොවුන්ගෙන් බටහිර විද්‍යාව ඇතු්‍රළු බටහිර දැනුමට එකතු වූ එක් සංකල්පයක්, ප්‍රවාදයක් සඳහන් කරන්න. මේ මහාචාර්යවරුන්ට වකුගඩු රෝගය ගැන කෙතෙක් කීවත් නොතේරෙයි. ඒ ඔවුන්ගේ බුද්ධිමට්ටම නිසා විය හැකි ය.


රජරට වකුගඩු රෝගයට හේතුව කුමක් දැයි කියන ඕනෑම කණ්ඩයමක් පිළිතුරු දියයුතු ප්‍රශ්න දෙකක් වෙයි. ඒ රෝගය රජරට ප්‍රදේශවලට හා ගිරාඳුරුකෝට්ටේ වැනි ප්‍රදේශ කිහිපයකට පමණක් සීමා වී ඇත්තේ ඇයි? ඒ රෝගය අවුරුදු විසිපහක පමණ කාලයකට සීමා වී ඇත්තේ ඇයි? අපට කලින් මේ පිළිබඳ ඉදිරිපත් කෙරී ඇති හේතුවලින් ඒ ප්‍රශ්න දෙකට පිළිතුරු නො ලැබෙයි. උදහරණයක් ලෙස ගතහොත් ෆ්ලුවොරයිඩ් අවූරුදු විසිපහකට පෙර ද ලංකාවේ තිබිණි. රෝගයට හේතුව ෆ්ලුවොරයිඩ් නම් අවුරුදු විසිපහකට පමණ පෙර රෝගය නොවැළඳුනේ ඇයි? එමෙන් ම ෆ්ලුරොයිඩ් ඇති අනෙක් පෙදෙස්වල රෝගය නැත්තේ ඇයි? රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බව සියයට අනුනවයක සහතිකයක් ඇතිව අපි කීවෙමු. අපට තවත් මෘතදේහ ලැබිණි නම් බොහෝවිට සියයට සියයක සහතිකයක් ඇතිව ඒ බව කීමට තිබිණි යැයි සිතමි. දැන් ප්‍රශ්න රාශියක් අපෙන් ඇසෙයි. රෝගයට වැළඳෙන්නේ කැල්සියම් ආසනේට් නිසා බව ද අප කියා ඇත. පඬියන්ගේ ප්‍රශ්නය ඒ ආසනික් ද නැත්නම් ආසනේට් ද යන්න ය. ඒ කුමක් කීවත් එහි වරදක් නැත. කැල්සියම් ආසනේට් අදාළ ප්‍රදේශවල ජලයට එකතු වූයේ කෙසේ ද යන ප්‍රශ්නය පඬියන් ඇසී නම් ඔවුන්ට ඒ ආසනික් ද ආසනේට් ද යන්න දැනගැනීමට තිබිණි. අදාළ ප්‍රදේශවල ජලයේ කැල්සියම් ආසනේට් ඇතිවන්නේ ආසනික් ඒ කිවුල් ජලයෙහි ඇති කැල්සියම් ලවනයක් සමග ප්‍රතික්‍රියා කිරීමෙනි. අදාළ ප්‍රදේශවල ජනතාවට වකුගඩු රෝගය වැළඳෙන්නේ බත් හෝ වෙනත් කෑමක් නිසා නොව ප්‍රධාන වශයෙන් ම වතුර බීමෙනි. ඔවුන්ගේ ආමාශයට ගොස් ඇත්තේ කැල්සියම් ආසනේට් මිස ආසනික් නො වේ. එහෙත් ආසනික් නොමැතිව අදාළ ප්‍රදේශවල කැල්සියම් ආසනේට් නැත. රෝගයට හේතුව ලෙස ඇතැම් අවස්ථාවක ආසනික් ද තවත් අවස්ථාවක ආසනේට් ද ප්‍රකාශ වී ඇත්තේ නම් එයට හේතුව ඉතා සරළ බව පැහැදිලි විය යුතු ය. දැන් ඇතැමුන්ට ප්‍රශ්නය වී ඇත්තේ කැලිසියම් ආසනේට් ජලයේ දියවන්නේ ද යන්න ය. මම බටහිර රසායන විද්‍යාව කුඩාකල (අවුරුදු දහහතරේ) සිට ම අප්‍රිය කළෙමි. එබැවින් මම එය ඉගෙන නොගත්තෙමි. එයට හේතුව මගේ මනසට එය බටහිර ගණිතය හෝ බටහිර ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාව හෝ තරම්වත් ෙසෙද්ධාන්තිකව පොහොසත් නො වීම ය. රසායන විද්‍යාව පිළිබඳ මට එතරම් දැනීමක් නොමැති වුවත් අවශ්‍ය දේ මම විද්වතුන්ගෙන් හා පොතපතින් දැනගන්නෙමි. මා ලබා ඇති තොරතුරු අනුව කැල්සියම් ආසනේට් ඒ ඒ ආම්ලිකත්ව යටතේ ඒ ඒ උෂ්ණත්වවලදී ජලයේ දියවෙයි. රසායන විද්‍යා හා වෙනත් ඒ සම්බන්ධ මහාචාර්යවරුන් ඒ බව නොදැන සිටීම පුදුමයට කරුණක් නොවුවත් ඔවුන් ජනමාධ්‍යයේ දැනමුත්තන් ලෙස ශිල්ප දක්වා කැලිසියම් ආසනේට් ජලයේ දිය නොවන බව කියමින් ජනතාව නොමග යැවීම සම්බන්ධයෙන් නම් මගේ හදවතට අයහපත් වූ නමුත් මට ඇත්තේ සාධාරණ කෝපයකි. මේ මහදැනමුත්තන්ට දැනගැනීමට අවශ්‍ය නම් අදාළ පත්‍රිකා ඉදිරිපත් කළ හැකි ය.


ඉහත කී අයුරින් රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් වුවත් රෝගය වැළඳ’ීමට තවත් කරුණු දෙකක් සම්පුර්ණ කළ යුතු ය. එනම් රසායනික ප්‍රතික්‍රියාවලින් කැල්සියම් ආසනේට් ලවනය ඇතිවීමට අදාළ කැල්සියම් ලවන සහිත ජලය සහ ආසනික් ර’ඳවා තබාගත හැකි පසක් යන අවශ්‍යතා දෙක ය. අදාළ ප්‍රදේශවල මේ අවශ්‍යතා දෙක ම වෙයි. ඉන් එකක්වත් නොතිබුණහොත් ආසනික් තිබුණ ද රජරට වකුගඩු රෝගය නො වැලඳෙයි. අදාළ ප්‍රදේශවල පමණක් ඒ රෝගය දක්නට ඇත්තේ එබැවිනි. රෝගයට එකම හේතුව ආසනික් නොවුණ ද එය ප්‍රධාන හේතුව වෙයි. හම්බන්තොට රෝගය නැත්තේ එහි කිවුල් ජලය තිබුණ ද අදාළ පස නොමැති බැවිනි. තවත් ප්‍රශ්නයක් ඉතිරි වී ඇත. ආසනික් ලැබෙන්නේ කොහෙන් ද? එයට පිළිතුර කෘෂි රසායන යන්න ය. අඩුම තරමින් කෘමිනාශක වර්ග නවයක ආසනික් ඇති බව වෙනත් පර්යේෂකයෝ ද කියති. කෘෂි රසායනවලට අපේ ගොවි මහතුන් හුරුකර අවුරුදු හතලිහක් පමණ වෙයි. එහි ඇති ආසනික් පොළොවට උරාගෙන ජලයට කාන්දුවීමට අවුරුදු පහළොවක් පමණ ගත වී නම් වකුගඩු රෝගය පසුගිය අවුරුදු විසිපහකට පමණක් සීමාවීම ද ආසනික් මගින් පැහැදිලි වෙයි. හේතු මෙතරම් පැහැදිලිව තිබිය දී පඬියන් ලිබරල්වාදීන් මාක්ස්වාදීන් ආදීන් අපට විරුද්ධවන්නේ බහුජාතික සමාගම් පමණක් නොව බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදී විද්‍යාවද රැකීමට ය. මොවුන්ගෙන් ඇතමකු දහතුනට පක්‍ෂ වීම පුදුමයක් නො වේ.


Politics and Law

I have to postpone my discussion on Arsenic and related topics as it is felt that the thirteenth amendment to the constitution needs immediate attention. As usual India and west are engaged in arm twisting exercises over the thirteenth amendment especially over police and land distribution powers. In any problem it is desirable, not scientific for anybody’s sake, to go to the origin of the problem though we may be repeating ourselves for the umpteenth time. The thirteenth amendment was imposed on us by force by India to solve a non existing ethnic problem. The amendment was based on experience of India where no unitary, eksesath or some form of centralized government existed prior to English rule. They had only dynastic kingdoms, including the so called Asokan Empire which was an extended dynastic state more than an empire. Even Chola Chola (it has some resemblance to the concept Yara Yara among the so called aborigines in and around Melbourne who named the big river Yara Yara) kingdoms that spread across the sea were mainly dynastic states though we refer to them as empires. The concept of Chola mandala reveals the dynastic character of the state. It was the English who finally ended the dynastic states and established a unitary state.

In Sri Lanka it was entirely different as we had an eksesath rajya almost from the beginning of the Sinhala civilization and we also had Epa Mapa Adipada Yuvaraja managing areas (rata karaweema) on behalf of the king. We never had emperors in this country and the Portuguese who could not understand the system called the king of Sri Lanka who reined from Kotte the Emperor. There were no independent states and even the Jaffna state was subordinate to the king in Gampola or anywhere else as the case may be. On certain occasions some of the “chieftains” tried to challenge the eksesath state and the king had to cut the chieftain down to size. It is unfortunate that no historian has done a proper study on the eksesath rajya, thus giving the Tamil racist politicians to claim that there was an independent state in Jaffna when the Portuguese conquerors came with colonialism of western Christian modernity. In any event the majority of the Jaffna population was Sinhala at that time.

Jaffna has been having a Tamil majority only after the Dutch brought the Vellalas for their tobacco cultivation in Sri Lanka. The Dutch introduced the Vellalas to South Africa as well, especially to the Natal province. The Dutch are responsible for introducing Vellalas and Roman Dutch Law to Sri Lanka and South Africa. The Tamils with the patronage extended by the Dutch soon became the majority and gradually absorbed the Sinhalas in Jaffna into their culture as “low caste” people. The Dutch instigated the Tamils to rewrite history (the infamous Yalpana Vaipava Malai being an example) especially in order to “dethrone” the Sinhala kings (whether they were originally from Andra as revealed by the term Andara Demala that referred to Telugu, or not they were Sinhala kings implying that we did not have a dynastic state, just as much the kings of England are referred to as English kings even if their origin is German) from the present eastern and northern provinces. It has to be reminded that at that time there were no Tamils in the present Eastern Province, the only Tamil speaking people in the area being Muslims who were mainly settled down by King Senerath.

The Vellalas were given preferential treatment by the Dutch and then by the English due to political reasons. The English colonialists wanted to use the English speaking among the Vellalas against the Sinhala Buddhists and wanted them (Vellalas) to be the leaders of the aborted Ceylonese nation after the Burghers were removed from the leadership. In Sri Lanka there were two streams of politics from the time English took control of the country. They being the politics of the English Christian colonialists and the so called Ceylonese nation and that of the colonialists and the Sinhala Buddhist nationalists. The Law always follows politics, and for that matter technology etc., and the politics of English and their Ceylonese nation saw that the Legislative Assembly had one member each to represent Sinhala and Tamil communities though the history, culture and demography of the island did not justify it. The politics of the English Christian colonialists and the Sinhala Buddhist nationalists did not have a legislature as such and continued to take place outside the legislature. Legislatures are there to legalize political conditions and the English had the objective of depriving the Sinhala Buddhists their due place in the country when they established the Legislative Assembly. Since then until the establishment of the State Council in 1931 it was a case of making use of the legislature to promote the English political objective of boosting the Ponnambalam family (Ramanathan, Arunachalam and their cousin Ananda Coomaraswamy) as the political and cultural leaders of Ceylon of the English. Until 1931 it was a case of giving equal or more representation to the elite Vellalas as against the elite Sinhalas. The English almost succeeded in making Ponnambalam Arunachalam the leader of the Ceylonese nation in the legislature but a miscalculation ruined their ambition.

The English wanted to make their politics more legal and gave universal franchise to the people. They thought that the Sinhalas like the Tamils could be conditioned from top and had faith in the Sinhala Christian elite who were somebodies and Sinhala Buddhist aspiring elite who were nobodies then to influence the ordinary Sinhala Buddhists and make them docile elements who would legalize the politics of the English and their Ceylonese nation. However, what the English did not realize was that Sinhala nationalism worked bottom up and not top down. The Sinhala Buddhist nationalism which had been revived by Asarana Sarana Sarannakara Sangaraja Himi (Please note that natha also means sarana and with Natha Deviyo we are into another phase of Sinhala Buddhist nationalism) was carried further during the English colonialism by Keppetipola Disawa, Puran Appu, Gongalegoda Banda, Anagarika Dharmapala (please refer articles by Gunadasa Amarasekera on this) and others. The Sinhala Buddhist nationalism had an ongoing battle with English Christian colonialism and after the establishment of the legislative assembly the tussle continued to take place outside the legislature not to the satisfaction of the English. However, what was legislated was not any outcome of this politics, but the politics of the English with the English educated elite (Ceylonese nation) in the country. The politics of Sinhala Buddhist nationalism and the English colonialists was not reflected even in the state council which was the legislature after 1931. The legislature ignored the politics in the country between Sinhala Buddhist nationalism and western colonialism, and legislated for the politics of the English and their Ceylonese elite though somewhat delayed. From the point of view of the English the state council was established to get the Sinhala Buddhist majority into their stride especially through the Sinhala Buddhist leaders who had been nobodies until a few years previously.

The calculations of the English went astray, and by 1956 Sinhala Buddhist nationalism which had won the political battle outside the legislature to a certain extent, wanted their victory legalized. Fifty six elections victory was the result, but the other politics between the westerners and the Ceylonese nation was able to defeat Sinhala Buddhist nationalism in the Parliament as it had the strength of western Christian legal system. The English invariably used the Ceylonese elite including most of the western educated, against Sinhala Buddhist nationalism, and the legal structures of the westerners made sure that the victories of the Sinhala Buddhists were ignored as much as possible, and reflected the politics of the Western Christian colonialism and the Ceylonese elite.

To cut a long story short even before 1956, Chelvanayakam had realized that one day the politics between Sinhala Buddhist nationalism and western Christian colonialism would come to the forefront, and even before that the Tamils could not become leaders in the legislature, and formed his Ilankai Thamil Arasu Kadchi to establish a separate state in what was later labeled as the Tamil homeland. This movement represented an extension of the politics of Ponnambalam family, and was supported by the west and India against Sinhala Buddhist nationalism while the legal structures were used to prevent an ultimate victory by the Sinhala Buddhist nationalism. Western knowledge including that of Law and Science with its notorious scientific method was used to manipulate the system in the legislature and in schools and universities, but the Tamil racism created and nourished by the west and India could not proceed much. Prabhakaran was the answer to the problem who introduced terrorism borrowed from JVP to the Tamil racist movement. It should be made clear that as far as Tamil racism was concerned there was no difference between Chelvanayakam and Prabhakaran. Both wanted a separate state and supported what came to be known as Vadukodai resolution. The TNA of Sumbandan has neither dissociated from the Vadukodai resolution nor denounced the terrorism of the LTTE, and politically they are not different from Prabhakaran. The Tamil racist politics had the support of the Ceylonese nation and in more than one way the politics of the Ceylonese nation was continued by the TULF.

What has to be realized is that the politics of TNA and LTTE were not different, and the LTTE under Prabhakaran was only following the politics of ITAK, TULF etc., using terrorism. Terrorism, war, operation by the armed forces are part and parcel of the politics and Tamil racism had adopted terrorism when they had realized in the seventies that the methods of the TULF would not bring the results they wanted. Thus when the armed forces defeated the LTTE in Nandikadal it was not only terrorism that was defeated but Tamil racist politics as formulated in the Vadukodai resolution. However, though Tamil racist politics have been defeated in the political field between Sinhala nationalism and western Christian colonialism, it still operates in the political field between the aborted Ceylonese nation and western colonialism. The latter has no mass base even with the so called diaspora, which has become powerless in spite of western sponsorship, and now it is simply a virtual politics maintained through media and cyber space.

On the other hand the law lags behind politics and the thirteenth amendment is a case in point. This amendment reflected the politics between western Christian colonialism and the Ceylonese nation that was supported by India, and was a so called solution to the ethnic problem as formulated by the Ceylonese nation. This politics has been defeated and there is no need for a thirteenth amendment, which was added to the constitution to accommodate the demand of the Ceylonese nation during J R Jayawardene’s time. It reflects the politics of the western Christian colonialism and their Ceylonese nation that has been defeated for good at Nandikadal. It is the politics that was defeated through military power and there is no ground whatsoever for the Ceylonese nation represented by TNA to ask for discussions based on the thirteenth amendment. All these discussions had taken place with IKTA, TULF, LTTE, and after the military defeat of LTTE, the Sri Lankan government should not go back to square one, simply because western powers and India are insisting or implying that the government should do so. It is nothing but interference with the sovereignty of the country and the government should not heed to these foreigners. What has to be done is to legislate to suit the new political conditions or in the words of pundits the post war condition. If Churchill was asked to go back to negotiations with the Nazi rump after the so called second world war how would have he reacted? It is the Ceylonese rump that wants thirteen or thirteen plus which has been defeated by Sinhala Buddhist nationalism at Nandikadal, and not the ordinary Tamils who think of some kind of development whatever the model may be. The government should cater to the ordinary Tamils in the Northern and Eastern Provinces and not to the Ceylonese rump. (11/07/20)

Copyright Prof. Nalin De Silva

Tuesday, 19 July 2011

Akasa shakthi as the source of energy that accelerates the universe


"Since Perlmutter and others (1997) & (1998) observed that the universe expand with an acceleration, many models have been proposed to explain the acceleration. In this paper we present a cosmological model of the universe with both acceleration and deceleration, based on energy due to space –time. This is only one model but many more models can be constructed, and a suitable model could be chosen after comparing the properties of the models with observations. It should be mentioned that we have not solved the equations we have obtained after rewriting and reinterpreting Einstein’s Field Equations, but have only presented a solution that satisfies the rewritten field equations. All that we are interested at present is to give a different interpretation to the so called cosmological constant and to introduce the concept of space- time energy, after rewriting Einstein’s .field equations. The space – time energy is also identified as the so called dark energy, though there is nothing dark about it.


Western Physics is based on Apo, Thejo Vaya and Patavi. They do not consider Akasa as such. Their vacuum energy is not really energy due to space but arises out of birth and decay of particles.. In this paper we introduce Akasa Shakthi or Space – Time Energy that interacts with the other four Bhuthas."