අපට අහිමි විය හැකි වෙසක්
මේ ආණ්ඩුව නිවට ආණ්ඩුවක් බව සැබෑව. ආණ්ඩුව කිව්වට ආණ්ඩු දෙකක්
තියෙනවා. එකක් මෛත්‍රිපාලගෙ අනික රනිල්ගෙ. දෙක ම නිවටයි ඒත් මා කැමති නැහැ හැම
එකකට ම ආණ්ඩුවට බනින්න. අද ඇතැමුන් කියනවා ජාත්‍යන්තර ව නම් වෙසක් පැවැත්වෙන්නෙ
හෙට නියම විධියට මැයි මාසෙ, අපි වැරදියට අප්‍රේල් මාසෙ පැවැත්තුව
කියලා. මේ කතාවත් අනික් කතා වගේ ම ඉවරයක් වෙන්නෙ නැති කතාවක්. ආණ්ඩුවට විරුද්ධව
මොනව හරි කියන්න ඕන අයත් වෙසක් පැවැත්තුවෙත් වැරදි දවසෙ කියලා ආණ්ඩුවට බනිනවා. ඒත්
වෙසක් දවස තීරණය කෙළේ ජ්‍යොතිෂවේදීන්.