Main Logo

Showing posts with label Chandakantha. Show all posts
Showing posts with label Chandakantha. Show all posts

Thursday, 4 July 2019

මහින්ද හුදු ඡන්දකාන්ත තත්වයෙන් මිදිය යුතුයි

මහින්ද හුදු ඡන්දකාන්ත තත්වයෙන් මිදිය යුතුයි

පූජිත ජයසුන්දරට හා හේමසිරි ප්‍රනාන්දුට විරුද්ධව නඩු පවරලා. ඒ ගැන නඩුව ඉවරවන තුරු කතා කරන්න බැහැ. එහෙත් මේ නඩුව මෙසේ පැවරෙන්නේ දේශපාලන කුලල් කා ගැනීම නිසා. ඊනියා පාර්ලිමේන්තු තේරීම් කමිටුව (මෙයට ඊනියා යන පදය එක් කරන්නේ ඇයි ද යන්න කලින් ලිපියක කියා ඇති) පත් නොකරන්න මේ නඩු පැවරෙන එකක් නැහැ. ඊනියා පාර්ලිමේන්තු තේරීම් කමිටුවේ සභාපති විසින් කියවන ලද ලිපියකින් පූජිත ජයසුන්දර නිදහස් කෙරුණා.