දෙබිඩි බටහිර ජඩමාධ්‍ය හා දෙමළ ජාතිවාදය
බටහිරයන්ගේ අවශ්‍යතාවට, පැරදවිය නොහැකි බවට රොහාන් ගුණරත්න වැනි ඊනියා යුද විශේෂඥයන් විසින් ප්‍රකාශ කෙරුණ ද ප්රභාකරන් හා ඔහුගේ ත්‍රස්තවාදී කණ්ඩායම 2019 මැයි 19 වැනි දා නන්දිකඩාල් හි පරාජය කෙරුණා. එය ඊනියා යුද විශේෂඥයන් හා බටහිරයන් ලැබූ පරාජයක්. එහෙත් අපට බටහිර මාධ්‍ය විසින් ගෙන යනු ලැබූ ප්‍රචාරය පරාජය කරන්න බැරි වුණා. තවමත් ඒ ප්රචාරක යුද්ධය කෙරී ගෙන යනවා.