Main Logo

Showing posts with label Indrapalan. Show all posts
Showing posts with label Indrapalan. Show all posts

Saturday, 28 December 2019

දෙමළ වෙල්ලාල ජාතිවාදය

  සිංහල ලිත් ඉලක්කම් 


දෙමළ වෙල්ලාල ජාතිවාදය



දෙමළ ජාතිවාදී වෙල්ලාලයන්ට අද තදින් ම දැනෙන ප්‍රශ්න රාශියක් තියෙනවා. ශිවාජිලිංගම් යාපනයේ මා හිතන විධියට බන්ධනාගාරය ඉදිරිපිට, මෙරට ඉතිහාසයට අයත් චිත්‍ර ප්‍රතිමා ඉවත් කරන්න කටයුතු කරලා. විග්නේස්වරන් මහාවංසය ගැන තම අවිශ්වාසය පළ කරලා. ඔහුට අනුව එහි ප්‍රබන්ධත් තියෙනවා. සුමන්තිරන් කියනව ජාතික ගීය දෙමළෙන් ගායනා කරන්නෙ නැත්තන් දෙමළ ජනයා ජාතික ගීය ගායනා කරන එක අත්හරිනවලු.