Main Logo

Showing posts with label Vigneswaran. Show all posts
Showing posts with label Vigneswaran. Show all posts

Saturday, 28 December 2019

දෙමළ වෙල්ලාල ජාතිවාදය

  සිංහල ලිත් ඉලක්කම් 


දෙමළ වෙල්ලාල ජාතිවාදය



දෙමළ ජාතිවාදී වෙල්ලාලයන්ට අද තදින් ම දැනෙන ප්‍රශ්න රාශියක් තියෙනවා. ශිවාජිලිංගම් යාපනයේ මා හිතන විධියට බන්ධනාගාරය ඉදිරිපිට, මෙරට ඉතිහාසයට අයත් චිත්‍ර ප්‍රතිමා ඉවත් කරන්න කටයුතු කරලා. විග්නේස්වරන් මහාවංසය ගැන තම අවිශ්වාසය පළ කරලා. ඔහුට අනුව එහි ප්‍රබන්ධත් තියෙනවා. සුමන්තිරන් කියනව ජාතික ගීය දෙමළෙන් ගායනා කරන්නෙ නැත්තන් දෙමළ ජනයා ජාතික ගීය ගායනා කරන එක අත්හරිනවලු. 

Friday, 31 August 2018

මැකෝ සුද්දෝ හා සම්මතය


මැකෝ සුද්දෝ හා සම්මතය





කාලය වෙබ් අඩවිය කියන්නෙ විද්‍යාලංකාර පිරිවෙනේ අපවත් වී වදාළ පූජ්‍ය කොටහේනේ පඤ්ඤාකිත්ති හිිමිපාණන් වහන්සේ ආරම්භ කළ පුවත්පතක වත්මන් අනුප්‍රාප්තිකය. 1987 චින්තන පර්ෂදය කාලය සඟරාව ඇරඹුවේ විද්‍යාලංකාර පිරිවෙනින් අවසර ලබා ගෙන. අප එය අද තිබෙන ආකාරයෙන් හරි පවත්වාගෙන යන්නෙ සකර්බර්ගෙ හරි වෙන කාගෙ හරි පිහිටෙන් නො වෙයි. එහි පළවන ලිපි ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන්ගේ අවධානයට යොමු වන්නෙ නැහැ. කලක් නාරද කරුණාතිලක සතිපතා ඒ ලිපි පළ කළත් යම් බලපෑමක් නිසා එය නවතා දැමුවා.

Tuesday, 24 July 2018

විග්නේස්වරන්ලාට කොටි අවශ්‍ය ඇයි?


විග්නේස්වරන්ලාට කොටි අවශ්‍ය ඇයි?



උතුරු පළාතේ මහා ඇමති සී වී විග්නේස්වරන් පුවත්පතක් සමග කළ සාකච්ඡාවක් දැන් වෙබ් අඩවිවලත් ප්‍රචාරය වෙනවා. එයට පිළිතුරක් සැපයීම අවශ්‍ය වන්නේ ඔහු අද දෙමළ ජාතිවාදයේ ප්‍රධාන ප්‍රකාශකයන් දෙදෙනාගෙන් එක් අයකු නිසා. අනෙක් තැනැත්තා සුමන්තිරන්. විග්නේස්වරන් ප්‍රධාන කරුණු දෙකක් කියනවා. එක් කියමනකින් ඔහු විජයකලා කී දේ අනුමත කරනවා. අනෙකෙන් මෙරට බොරු දෙමළ ඉතිහාසය නැවතත් ප්‍රචාරය කරනවා. මෙය විජයකලා ප්‍රකාශය ගැනයි. බොරු ඉතිහාසය ගැන දෙවැනි ලිපියකින්.

Monday, 11 June 2018

රනිල්ගෙ ආණ්ඩුව ඉවත් කර හදන ආණ්ඩුව

රනිල්ගෙ ආණ්ඩුව ඉවත් කර හදන ආණ්ඩුව


රනිල් ඉවත් කර මහින්ද හෝ මහින්ද අනුමත කරන අයකු හෝ අගමැති වශයෙන් පත් කර ඇති කරන ආණ්ඩුව ගැන විස්තර මේ ලිපිවල කලින් සඳහන් කර ඇති. ඒ නැවතත් සඳහන් කළ යුත්තේ විග්නේස්වරන්ගේ නැටිලි නැවැත්වීමට එවැනි ආණ්ඩුවක් අවශ්‍ය නිසයි. අද විග්නේස්වරන් හමුදාවට ඉඩම් ලබා දීමට බලය ඇත්තේ පළාත් සභාවලට යැයි කියනවා. හමුදා ඛණඩ නවයක් පළාත්වල ඇති කළ යුතු ය කියා කියනවා.