Main Logo

Showing posts with label convention. Show all posts
Showing posts with label convention. Show all posts

Friday, 31 August 2018

මැකෝ සුද්දෝ හා සම්මතය


මැකෝ සුද්දෝ හා සම්මතය





කාලය වෙබ් අඩවිය කියන්නෙ විද්‍යාලංකාර පිරිවෙනේ අපවත් වී වදාළ පූජ්‍ය කොටහේනේ පඤ්ඤාකිත්ති හිිමිපාණන් වහන්සේ ආරම්භ කළ පුවත්පතක වත්මන් අනුප්‍රාප්තිකය. 1987 චින්තන පර්ෂදය කාලය සඟරාව ඇරඹුවේ විද්‍යාලංකාර පිරිවෙනින් අවසර ලබා ගෙන. අප එය අද තිබෙන ආකාරයෙන් හරි පවත්වාගෙන යන්නෙ සකර්බර්ගෙ හරි වෙන කාගෙ හරි පිහිටෙන් නො වෙයි. එහි පළවන ලිපි ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන්ගේ අවධානයට යොමු වන්නෙ නැහැ. කලක් නාරද කරුණාතිලක සතිපතා ඒ ලිපි පළ කළත් යම් බලපෑමක් නිසා එය නවතා දැමුවා.