ඊනියා විශ්වාසභංගයෙන් පසු කළ යුතු දේ
ජනාධිපති පසුගිය නවවැනිදා පාර්ලිමේන්තුව
විසුරුවා හැරීමෙන් පසු විවිධ පාර්ශ්ව දොළොස්වැනි සඳුදා එයට විරුද්ධව ශ්‍රෙෂ්ඨාධිකරණයට
ගියා. ශ්‍රෙෂ්ඨාධිකරණය පසුදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව
විසුරුවා හැරීම අත්හිටෙවුවා. ඒ සමග
මැතිවරණ කොමිසමට ද තහනම් නියෝගයක් නිකුත් කළා.