ජනාධිපති ක්රමය
අහෝසි කරන්නේ ගෝඨාභය අවුරුද්දකින් යැවීමට ද ?
ගෝඨාභය රාජපක්ෂ
ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනු ලැබුයේ ජාතියේ අපේක්ෂක ලෙස. එයට මුල් වූයේ ජාතික ව්යාපාරය
බව මා කියන්නේ ඒ සම්බන්ධයෙන් කටයුතු කළ වෙනත් අයට අගෞරවයක් ලෙස නො වෙයි. එහෙත්
එයින් කියන්නේ නැහැ ජාතික සංවිධාන සියල්ල ඒ මතයේ සිටි බව. ඒ කෙසේ වෙතත් අද ජාතික
සංවිධාන සියල්ල
පිළිගන්නවා ගෝඨාභය ජාතික අපේක්ෂක ලෙස. එය හොඳ ප්රවණතාවක්.