රුවන්වැලි සෑය අයිති කාට ද?
රුවන්වැලි සෑය අයිති කාට ද? මා පඬියකු නොවන බැවින් රුවන්මැලි සෑය යැයි කියන්නේ නැහැ. රුවන්මැලි
කියන්නේ ස්වර්ණමාලි කියන එක ද? ස්වර්ණමාලි රුවන්මැලි වන්නේ කවර
රීතියකට ද? ගැමුණු රජු මහා සෑයට කිව්වෙ ස්වර්ණමාලි
කියා ද? මේ ප්‍රශ්නත් වැදගත් නමුත් මා ඒ ගැන
කතා කරන්නේ නැහැ. ඇතැම් ජාතිකවාදීන්ට එය ප්‍රශ්නයක් වේවි.