සයින්දමරදු මරු කට
සයින්දමරදු වෙන ම නගර සභාවක් කළ ගැසට් නිවේදනය අස්කර ගෙන. ඒක හොඳයි. ඒත් ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඒක වෙන ම නගර සභාවක් කෙළේ කාගෙ වුවමනවට ද? පහුගිය ජනාධිපතිවරණයේ දී දුන් පොරොන්දුවක් අනුව ද? ඒ ඡන්ද පොරොන්දුව ඉටු කරලා ඒක අස්කර ගන්නෙ ඇයි? ඒ ඡන්ද පොරොන්දුව රටේ බහුතරය නොපිළිගත් නිසා ද? එහෙමත් නැත්නම් ජනාධිපතිවරණයෙදි පොරොන්දු වුණත් එයට ජනාධිපති අපේක්‍ෂක සහාය නොදුන් නිසා ද?