Main Logo

Showing posts with label Pathaliputhra. Show all posts
Showing posts with label Pathaliputhra. Show all posts

Saturday, 24 August 2019

මෛත්‍රිපාල සාධකය

           සිංහල ලිත් ඉලක්කම්


මෛත්‍රිපාල සාධකය 

සජිත් ප්‍රේමදාසගෙ තාත්තාගෙ කාලෙ පෝස්ටරයක තිබුණ මේ කවුද මොනවද කරනනෙ කියලා. ඒකෙන් එක එක දේ කියවුණා. අද එවැනි පෝස්ටරයකින් කියැවෙන්නෙ සජිත් ගැන නො වෙයි. ඒ මහින්ද ගැනවත් ගෝඨාභය ගැනවත් බැසිල් ගැනවත් රනිල් ගැනවත් කරුණාරත්න ජයසූරිය ගැනත් නො වෙයි. ඔවුන් සියල්ලන් ම දැන් භාවිතාවන වචනයක් යොදා ගත්තොත් පාරදෘශ්‍යයි. ඔවුන් කවුද මොනවද කරන්නෙ කියන එක කවුරුත් පාහේ දන්නවා.