රනිල් ඉවත් කිරීම හා කිරින්ද ප්රතිඵලය
අප මැතිවරණ ප්රතිඵල විග්රහ කරන්නේත් අපට සාපේක්ෂවයි. මෙයින් හැඟෙන්නේත්
වාස්තවිකත්වයක් නැති බව. වාස්තවිකත්වයත්, එනම් එවැන්නක් පිළිබඳ දැනුමත්, යුදෙව් ක්රිස්තියානි චින්තනය මත පදනම් වෙලා. මා ඉදිරිපත් කරන ඥානවිභාගය සිංහල
බෞද්ධ සංස්කෘතියට සාපේක්ෂයි. මට මැතිවරණ ප්රතිඵල පෙනෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය
පැත්තෙන්. අප කිසිවකු අපක්ෂපාත නැහැ.