Main Logo

Showing posts with label Primordial. Show all posts
Showing posts with label Primordial. Show all posts

Wednesday, 1 August 2018

හෝමොසේපියන්ලා හා බටහිර දැනුම


හෝමොසේපියන්ලා හා බටහිර දැනුම



ලංකාවට මිනිසුන් ඉස්සෙල්ලා ම ආවෙ කවදා ද? ඒ මිනිසුන් සිංහල ද දෙමළ ද? වගේ ප්‍රශ්න අහන කොට ප්‍රබුද්ධ බවක් පේනවා. ඇතැම් ජනමාධ්‍යවේදීන් ද ඒ ප්‍රකාශවලට වැදගත් තැනක් දෙනවා. ඒ කතා තම නාළිකාවල තලු මර මරා කියනවා. ඇතැම් මහින්දවාදිනියන් ඒ ප්‍රකාශ තම මුහුණු පොත් පිටුවල උපුටා දක්වනවා. මහින්දවාදීන්ට මා කියන ඇතැම් දේ රුස්සන්නේ නැහැ. ඒ නිසා මා කියන දෙයක් උපුටා දැක්වීමට මහින්දවාදීන් පෙළඹෙන්නේ නැහැ. මහින්දවාදීන් නොවන ඇතැම් ජාතිකවාදීන් ද එසේමයි.