Main Logo

Showing posts with label Religion. Show all posts
Showing posts with label Religion. Show all posts

Friday, 15 September 2017

ආගම දහම හා සංස්කෘතිය - 4


ආගම දහම හා සංස්කෘතිය - 4



ආගම හා දහම යනු එකක් නොව දෙකක් බව මා මුල සිට ම කියා ඇති දෙයක්. අද අප ආගම යන වචනය යොදා ගන්නේ ඉංගිරිසි රිලිජන් යන්නෙහි පරිවර්තනයක් ලෙස. රිලිජන් යන්න යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි යොදා ගැනෙන්නක්. එබැවින් අද ආගම යන්න යෙදෙන්නේ ඒ අර්ථයෙන් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික පසුබිමකයි. බුද්ධාගම හා බුදුදහම යනු දෙකක් බව කාහට වුවත් පිළිගැනීමට සිදුවෙනවා.