Main Logo

Showing posts with label Senadhipathi. Show all posts
Showing posts with label Senadhipathi. Show all posts

Saturday, 6 July 2019

ඇවිල්ලා ඇවිල්ලා නඩු වාරය ඔන්න ඇවිල්ලා


ඇවිල්ලා ඇවිල්ලා නඩු වාරය ඔන්න ඇවිල්ලා

මේ නඩු පවරන වාරයයි. අඹ වාරය පහුවෙලා රඹුටන් වාරය ඇවිත්. ඒ අතර නඩු පැවරීම්, චෝදනා සංශෝධනය කිරීම් ආදියත් සිදු වෙනවා. විවිධ නඩු. පොලිස්පතිට විරුද්ධ ව නඩු, පොලිස් නිලධාරීන්ට විරුද්ධ ව නඩු, මරණ දඬුවමට විරුද්ධ ව නඩු, සේනාධිපතිට හා පිරිසට විරුද්ධ ව නඩු ආදී වශයෙන් නඩු පැවරෙනවා. මේ නඩු වාරයට හේතුව පැහැදිලියි. ඒ ළඟ එන ජනාධිපතිවරණයයි.