Main Logo
Showing posts with label
President's term
.
Show all posts
Showing posts with label
President's term
.
Show all posts
Monday, 15 July 2019
ජනාධිපති ධුරකාලය අවසන් වන දිනය
ජනාධිපති ධුරකාලය අවසන් වන දිනය
ජනාධිපතිධුර කාලය අවුරුදු පහක් පමණක් බව ශ්‍රෙෂ්ඨාධිකරණය තීරණය කරල. එහෙ
ත්
තවමත් නොවිසඳී ඇති ප්‍රශ්නය වනුයේ ඒ අවුරුදු පහ පටන් ගත්තේ කවදා ද අවසන් වන්නේ කවදා ද යන්නයි. මේ ඒ ප්‍රශ්නය විසඳීමට කරන උත්සාහයක්.
Read more »
Saturday, 6 July 2019
ඇවිල්ලා ඇවිල්ලා නඩු වාරය ඔන්න ඇවිල්ලා
ඇවිල්ලා ඇවිල්ලා නඩු වාරය ඔන්න ඇවිල්ලා
මේ නඩු පවරන වාරයයි. අඹ වාරය පහුවෙලා රඹුටන් වාරය ඇවිත්. ඒ අතර නඩු පැවරීම්, චෝදනා සංශෝධනය කිරීම් ආදියත් සිදු වෙනවා. විවිධ නඩු. පොලිස්පතිට විරුද්ධ ව නඩු, පොලිස් නිලධාරීන්ට විරුද්ධ ව නඩු, මරණ දඬුවමට විරුද්ධ ව නඩු, සේනාධිපතිට හා පිරිසට විරුද්ධ ව නඩු ආදී වශයෙන් නඩු පැවරෙනවා. මේ නඩු වාරයට හේතුව පැහැදිලියි. ඒ ළඟ එන ජනාධිපතිවරණයයි.
Read more »
Older Posts
Home
Subscribe to:
Posts (Atom)