රනිල්
ඡන්ද අහුලයි
රනිල් වික්‍රමසිංහ මොනවද කරන්නෙ. කාට හරි කියන්න පුළුවන් ඔහු චාරිකාවේ යෙදෙනවා තවදුරටත් යෙදේවි කියල, රනිල්ට චාරිකාවෙ යෙදෙන්න ඊනියා ජනතාව ඉඩ දීල තියෙන්නෙ. මහින්ද රාජපක්‍ෂ ඔය විධියට චාරිකා කළා නම් ඊනියා ජනතාව පාරට බහිනවා. ඒත් ජෙප්පන්ට දැන් ඊට වැඩිය වැඩ තියෙනවා. ඔවුන් දැන් ශාන් ද සිල්වා සජබෙට යෑම පිටුපස ඇති කුල ප්‍රශ්නය ගැන කතා කරනවා. ශාන්ට යන්න තිබුණෙ කරාවෙ නායකත්වයකින් බිහි වුණු ජවිපෙට. රනිල්දාස වෙනත් කුලයක නායකත්වයක් පිහිටෙවුවත් අද ජවිපෙ කපා ජාජබ පුන් සඳ පායලා හරිණි නැවතත් නායකත්වය කරාව කුලයට ලබා ගෙන.