සංධාන
වසන්තය
මේ සංධාන සමයයි. මෙය රනිල්ගේ දේශපාලන සංධ්‍යා සමය ද කිරීමට ඉටා ගත යුතුයි. මාමයි බෑනයි මෙරටට කර ඇති හානිය දෙදහස් පන්සිය වසරක ඉතිහාසයෙහි තද කළු අකුරින් ලියැවී තියෙනවා. රනිල් ජනාධිපතිවරණයක් පැවැත්වීමට තීරණය කරනු ඇත්තේ තමාට දිනිය හැකි බවට සහතිකයක් ඇත්නම් පමණයි. නැත්නම් පළාත්පාලන ආයතනවල මැතිවරණ මෙන් ඇත්තෙත් නැත්තෙත් නැති තත්චයකට ජනාධිපතිවරණයත් පත් වේවි.