සුමන්තිරන්ගේ කන්ද උඩ දේශනාව
උතුරු හා නැගෙනහිර පළාත්වල පන්සල් හදන්න දෙන්නෙ නැහැ කියලා
සුමන්තිරන් කියනවා. ඒ අතර දාගැබ් සමතලා කර ගෙන යෑමට ප්‍රාදේශීය ලේකම්වරියක්
අනුමැතිය දීලා. ඇය මුස්ලිම් බවට ආරංචියි. සුමන්තිරන් මැතෝදිස්ත ක්‍රිස්තියානි. මේ
රටේ සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරයක් තියෙනවා. එහෙත් ඒ ගැන කතා කරන එක ඊනියා
සංහිඳියාවට විරුද්ධලු. මේ කෙරී ගෙන යන්නේ සිංහල බෞද්ධ උරුමය රටින් අතුගා දැමීමක්.
මෛත්‍රිපාල මේ එකක්වත් ගැන තවම පත්තරෙන් කියෙව්වෙ නැති පාටයි. එන පාට නම් හොඳ
නැහැ.