බ්‍රයන්ට් කොරෝනා පැසිපන්දු පෙරුන්කායම්
පැසිපන්දු ක්‍රීඩක කෝබ් බ්‍රයන්ට් හෙලිකොප්ටර් අනතුරකින් මිය ගිහින්. ඔහු සමග ඔහුගෙ බිරියත් දියණියත් මිය ගිය බවයි කියැවෙන්නේ. මගේ සාමාන්‍ය දැනීම අතිශයින් දුර්වලයි. මා පැසිපන්දු ක්‍රීඩාව ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒ නිසා මා ජීවත් වූ බ්‍රයන්ට් ගැන දැන සිටියේ නැහැ. එහෙත් මිය ගිය බ්‍රයන්ට් ගැන මා දන්නවා. ඒ ප්‍රවෘත්ති අහල දැකලා.