බැසිල්ට අනුව එකතුවේ වැදගත්කම
බැසිල් රාජපක්‍ෂ ඉතා හොඳ ප්‍රකාශයක් කරල තිබුණා. ගෝඨාභයගෙ ජනාධිපතිවරණ රැස්වීමක දි ඔහු කියා තිබුණ ජනාධිපතිවරණ ජයග්‍රහණයට වැඩියෙන් ම බලපාන්නෙ ශ්‍රී ල නි පක්‍ෂය කියලා. පොහොට්ටුවෙ අය ඒකට එතරම් කැමති වෙන එකක් නැති වුනත් ඒක කියන්න ඕන කියලත් බැසිල් කියා තිබුණ. ඒ වගේ ම ඔහු කියල තිබුණ එකතු නූණ නම් දෙගොල්ල ම පරදින්න තිබුණ කියලා.