෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
සිංහල ලිත් ඉලක්කම්
0 1 2 3 4 5 6 7 8 9
ජාතිකත්වය ජයග්‍රහණය කරවමු
මැතිවරණ කොමිසම නාහෙන් අඬන සෞඛ්‍ය නීති රීති අඩංගු ගැසට් නිවේදනය හෙට අනිද්දා පිටවෙනවා කියනවා. ඉන් පසුව මැතිවරණ කොමිසම මොකක් කියයි ද දන්නෙ නැහැ. මැතිවරණය කල් දමා ගැනීමට වුවමනා රනිල් සජිත් අනුර ත්‍රිත්වයට පමණක් නො වෙයි. ඔවුන් නායකත්වය දෙන පක්‍ෂ තුනෙන් එකක්වත් ජාතිකවාදී පක්‍ෂ නො වෙයි. ඔවුන්ට ඇත්තේ විජාතික දර්ශන මතවාද ප්‍රතිපත්ති ආදිය.