නව සංධානය ජාතිකත්ව සංධානයක් කරමු
සිරිජාතිකවාදියා ලෙස හංවඩු ගසා ලාදුරු රෝගියකු මෙන් බොහෝ ජාතිකවාදීන් විසින් කොන් කරනු ලැබ සිටි මට ඊයේ පෙරේදා සතුටුදායක ආරංචි දෙකක් ලැබුණා. එකක් ජෙනීවාහි 30/1 යෝජනාවට දැක් වූ අනුග්‍රහකත්වයෙන් ඉවත්වීමට ආණ්ඩුව තීරණය කිරීම. ඒ ගැන මා ඊයේ ලියා ඇති. අද (19) අරුණ පත්‍රයේත් ඒ ලිපිය පළවෙනවා.