ශ්‍රී ල නි ප පොහොට්ටු සාකච්ඡා හා මහාවංශ ව්‍යාපෘතිය
අද ශ්‍රී ල නි ප හා පොහොට්ටුව අතර දෙවැනි සාකච්ඡා වටය පැවැත්වෙනවා.
මේ සාකච්ඡා පැවැත්තෙන්නේ ඒ පක්‍ෂ අතර පළල් සංධානයක් ගොඩ නගා ගැනීමේ අරමුණෙන්. ඒ
පක්‍ෂ දෙකට අමතර ව තවත් කුඩා යැයි කියන පක්‍ෂ තියෙනවා. පොහොට්ටුවේ ඇතැමුන්ට අනුව
මේ කුඩා පක්‍ෂ වැඩක් නැහැ. ඔවුන්ට අනුව ඒ මහජන මුදල් කන පක්‍ෂ පමණයි. එසේ මහජන
මුදල් කන්නේ කෙසේ ද යන්න නම් පැහැදිලි
නැහැ.