නඩු තීන්දු හා නොබෙල් තෑගි
කරුණාරත්න ජයසූරියට නොබෙල් තෑග්ග දෙන්න යෝජනා වෙලා. ඒක නම් හොඳ
අදහසක්. ඔහු ලෝක ඉතිහාසයේ නමක් තැබූ පුද්ගලයෙක්. ඕන ගොනකුට යුද්ධ කරන්න පුළුවන්
යැයි කී ලක්‍ෂමන් බණ්ඩාර කිරිඇල්ල වෘත්තියෙන් නීිතිඥයෙක්. එහෙත් ඔහු නඩු කතා කරන
බවට එතරම් ප්‍රසිද්ධියක් නැහැ. ඒ කොහොම වුණත් ඔහු ඊයේ පාර්ලිමේන්තුවේ කියා තිබෙනවා
කරුණාරත්න ජයසූරිය අභියාචනාධිකරණය දුන් තීන්දුවක් කලින් ම දුන් පුද්ගලයෙකු ය කියා.
මොන තරම් දෙයක් ද?