Main Logo

Showing posts with label Stay Orders. Show all posts
Showing posts with label Stay Orders. Show all posts

Thursday, 6 December 2018

නඩු තීන්දු හා නොබෙල් තෑගි


නඩු තීන්දු හා නොබෙල් තෑගි



කරුණාරත්න ජයසූරියට නොබෙල් තෑග්ග දෙන්න යෝජනා වෙලා. ඒක නම් හොඳ අදහසක්. ඔහු ලෝක ඉතිහාසයේ නමක් තැබූ පුද්ගලයෙක්. ඕන ගොනකුට යුද්ධ කරන්න පුළුවන් යැයි කී ලක්‍ෂමන් බණ්ඩාර කිරිඇල්ල වෘත්තියෙන් නීිතිඥයෙක්. එහෙත් ඔහු නඩු කතා කරන බවට එතරම් ප්‍රසිද්ධියක් නැහැ. ඒ කොහොම වුණත් ඔහු ඊයේ පාර්ලිමේන්තුවේ කියා තිබෙනවා කරුණාරත්න ජයසූරිය අභියාචනාධිකරණය දුන් තීන්දුවක් කලින් ම දුන් පුද්ගලයෙකු ය කියා. මොන තරම් දෙයක් ද?

Tuesday, 4 December 2018

A tale of two stay orders

A tale of two stay orders

The appeals court issued  a stay order on the 3rd of November preventing the Prime Minister Mahinda Rajapakse, the ministers, deputy ministers and state ministers  acting in their respective positions. The stay order will stay until the Appeals court delivers its judgment on the issue of a Quo Warranto writ. This does not mean that the Portfolios have been abolished as claimed by some former ministers of the UNF government. The appointment of the Prime Minister and the minsters is legal and has not been challenged and Mahinda Rajapakse remains the Prime Minister of the country.