සිංහල ඉතිහාස
කාල පරාසය අඩු කිරීම
ලංකාවෙබ්
හි කතෘ ධර්මසිරි වීරසිංහ කලකට පෙර බුදුදහම, බුද්ධාගම,
සිංහල බුද්ධාගම, ඕල්කට්
බුද්ධාගම ආදිය පිළිබඳ ව වාදයකට එළඹුණා
බුද්ධාගම බුදුදහමෙන් වෙනස්බව ඔහු පිළිගත්ත ද සිංහල බුද්ධාගම හා ඕල්කට් බුද්ධාගම
පිළිගැනීම ප්‍රතික්‍ෂෙප කළා. ඔහුට අනුව ඕල්කට්තුමා බෞද්ධ අධ්‍යාපනය පුනරුදය කළා.
ඔහු එය ඕල්කට් බුද්ධාගමේ අධ්‍යාපනය බව පිළිගත්තේ නැහැ. එමෙන් ම ඔහු සිතන්නේ
ධර්මපාලතුමා හා ඕල්කට්තුමා එකම මතයක් දැරූ බවයි. ධර්මපාලතුමා ඕල්ලකට්තුමාගෙන්
කැඩුණු බවත් එතුමන් අතර විරසකයක් වූ බවත් ධර්මසිරි වීරසිංහ නොදත් බවක් ඇඟවුණා.