Main Logo

Showing posts with label Non National Forces. Show all posts
Showing posts with label Non National Forces. Show all posts

Friday, 14 December 2018

ජාතික විජාතික ගැටුම


ජාතික විජාතික ගැටුම



බොහෝ දේ කියන්න තියෙනවා. එක වාක්‍යයකින් කියනවා නම් දැනට විජාතික බලවේග තාවකාලික ව  ජයග්‍රහණය කර තිබෙනවා. එහෙත් ජාතික බලවේග නැවතත් ජයග්‍රහණයක් අත්පත් කර ගනීවි. මෙරට අවුරුදු පන්දාහක ඉතිහාසය  මේ ජයග්‍රහණ හා පරාජ පිලිබඳ කතාව මිස ඊනියා පංති සටනක කතාවක් නො වෙයි. එය ජාතික බලවේගවල ජයග්‍රහණයකින් අවසන් කර ගැනීමේ කාර්යභාරය අප වෙත පැවරී තිබෙනවා.

Thursday, 13 December 2018

රනිල් පිටුපස විජාතික බලවේග


රනිල් පිටුපස විජාතික බලවේග



රනිල් අගමැති වීමට පක්‍ෂපාතීත්වය දක්වන යෝජනාවක් ඊයේ දියවන්නා කෝළමේ සම්මත වෙලා. යෝජනාව ගෙනාවේ සජිත් ප්‍රේමදාස. සජිත්ගෙ තාත්තට විරුද්ධ දෝෂාභියෝගෙ ගෙනාවෙ රනිල් ඇතුලු පිරිසක්. ඉතා පැහැදිලිව ඊයේ යෝජනාව සජිත් ලව්ව ගෙන්නවලා.  එ ජා පෙ  අර්බුදයක ඉන්න බව පැහැදිලියි. සජිත් මෙවරත් නායක සටනින් පරාදයි. රනිල් පක්‍ෂය දැතුළෙ බලවත් වෙලා. රනිල්ට ඕන නැවතත් අගමැති වෙන්න.