ජාතික විජාතික ගැටුම
බොහෝ දේ කියන්න තියෙනවා. එක වාක්‍යයකින් කියනවා නම් දැනට විජාතික
බලවේග තාවකාලික ව ජයග්‍රහණය කර තිබෙනවා.
එහෙත් ජාතික බලවේග නැවතත් ජයග්‍රහණයක් අත්පත් කර ගනීවි. මෙරට අවුරුදු පන්දාහක
ඉතිහාසය මේ ජයග්‍රහණ හා පරාජ පිලිබඳ කතාව
මිස ඊනියා පංති සටනක කතාවක් නො වෙයි. එය ජාතික බලවේගවල ජයග්‍රහණයකින් අවසන් කර
ගැනීමේ කාර්යභාරය අප වෙත පැවරී තිබෙනවා.