නිදහස් උත්සවය ගැන පසු වදනක්
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ තමා රුවන්වැලි සෑ මළුවේ දී කරන ලද අනර්ඝතම කතාවෙන් පසු තවත් විශිෂ්ට කතාවක් නිදහස් දිනයේ දී කළා. ඒ කතාවේ සෑම කරුණක් ගැන ම සඳහන් කිරීමට මෙවැනි ලිපියකින් බැහැ. එහෙත් කරුණක් දෙකක් ගැනවත් කියන්න ඕන. එයට පළමුව ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීම ගැන කෙටි විස්තරයක් කරන්න ඕන.