මෛත්‍රිපාලගෙ සැර කතාව
මෛත්‍රිපාල සැර කතාවක් කරලා සෝභිත හාමුදුරුවන්ගෙ සැමරුම් රැස්වීමක
දි. ඒ රැස්වීමට මෛත්‍රිපාලට ආරාධනය කරලා නැහැ. එහෙත් අනාරාධිතව ම ගිහිල්ලා. ඒ කතාව සෝභිත හාමුදුරුවන්ට දීපු
උත්තරයක්. මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයෙ සභාපති කම බාරගත්ත වෙලාවෙ සෝභිත
හාමුදුරුවො කියලා තියෙනව දැන් ඉතින් රොටිය ඇට්ටකුණා වුණා කියලා. උන්වහන්සෙ ඒකෙන්
අදහස් කෙළෙ කුමක් ද කියන එක පැහැදිලියි. ඊනියා යහපාලනය, දින සියය මේ ඔක්කොම ඉවරයි කියන එක.