Main Logo

Showing posts with label Sadharana Samajaya. Show all posts
Showing posts with label Sadharana Samajaya. Show all posts

Friday, 1 June 2018

මෛත්‍රිපාලගෙ සැර කතාව


මෛත්‍රිපාලගෙ සැර කතාව



මෛත්‍රිපාල සැර කතාවක් කරලා සෝභිත හාමුදුරුවන්ගෙ සැමරුම් රැස්වීමක දි. ඒ රැස්වීමට මෛත්‍රිපාලට ආරාධනය කරලා නැහැ. එහෙත් අනාරාධිතව ම ගිහිල්ලා. ඒ කතාව සෝභිත හාමුදුරුවන්ට දීපු උත්තරයක්. මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයෙ සභාපති කම බාරගත්ත වෙලාවෙ සෝභිත හාමුදුරුවො කියලා තියෙනව දැන් ඉතින් රොටිය ඇට්ටකුණා වුණා කියලා. උන්වහන්සෙ ඒකෙන් අදහස් කෙළෙ කුමක් ද කියන එක පැහැදිලියි. ඊනියා යහපාලනය, දින සියය මේ ඔක්කොම ඉවරයි කියන එක.