Main Logo

Showing posts with label Symbol. Show all posts
Showing posts with label Symbol. Show all posts

Monday, 30 September 2019

ලකුණ ද ජාතිය ද

   සිංහල ලිත් ඉලක්කම්


ලකුණ ද ජාතිය ද


ශ්‍රී ල නි පක්‍ෂය හා පොදු ජන පෙරමුණ අතර මතභේද තියෙනවා. ඒ කුමන මතභේද තිබුණත් ජාතියේ නාමයෙන් පක්‍ෂ දෙක එකතු විය යුතුයි. ඇතැම් පඬියකු (පොහොට්ටුවේත් පඬියන් ඉන්නවා) අහන්න පුළුවන් ජාතිය කියන්නෙ මොකක් ද කියලා. මා නම් දන්නේ මෙරට ඇති සිංහල ජාතිය පමණයි. මුස්ලිම් ජනවර්ගයක් හා දෙමළ කතා කරන ජනකොටස් නම් ඉන්නවා. ඔවුන් ජාතීන් නො වෙයි. ඔවුන් සිංහල ජාතිය සමග එකතු වන්න ඕන. ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතා නැති නොකර ඒ කළ හැකියි. 

Tuesday, 10 September 2019

ජාතික අපේක්‍ෂක ගෝඨාභයගේ ඡන්ද ලකුණ

  සිංහල ලිත් ඉලක්කම්

ජාතික අපේක්‍ෂක ගෝඨාභයගේ ඡන්ද ලකුණ



නැවතත් ගෝඨාභයගේ ඡන්ද ලකුණ ගැන කතාව මතුවෙලා. ශ්‍රී ල නි ප මේ කරන්නේ අනවශ්‍ය කේවල් කිරීමක්. මේ කේවල් කිරීම දැන් නවත්වා ශ්‍රී ල නි පක්‍ෂයත් පොහොට්ටුවත් පොදු එකඟත්වයකට එන්න ඕන. මේ සම්බන්ධයෙන් මා කලින් ලියා තියෙනවා.  ජූනි විසිහත්වැනි   දින ලිපියෙහි මෙසේ සඳහන් වෙනවා. මා මේ කරුණු නැවතත් ඉදිරිපත් කරන්නේ බොහෝ දෙනාට යමක් දැන ගැනීමට නම් ඒ කිහිප වරක් කිව යුතු නිසා.