රනිල් බුදුවෙලා ද?
අනෙක් අය පන්සල් යෑම ගැන මැසිවිලි දොඩන අතරෙ රනිලුත් පන්සල් යනවා. ඒ
අහවල් දේකට ද කියලා හිතෙනවා. බුදුහාමුදුරුවො පන්සල්වල (ඒවාට එකල පන්සල් කිව්ව ද
ආරාම කිව්ව ද විහාර කිව්ව ද කියන එක ප්‍රශ්නයක් නොවෙයි) වැඩ හිටිය මිසක් පන්සලක්
ගානෙ වැඩම කළේ නැහැ.