෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
සිංහල
ලිත් ඉලක්කම්
0 1
2 3 4 5 6 7 8 9
තපස්සු භල්ලුක- ඒ කවුද?
ඒ පොළොන්නරුවේ හරි වෙනත් තැනක හරි හාල්මෝලුන් නොවන බව නම් පැහැදිලියි. හාල්මෝලුන්ට මෙතරම් බලයක් හිමි වී ඇත්තේ කෙසේ ද? ආණ්ඩුව නියම කරන පාලන මිලට ඔවුන් අලෙවි නොකරන බව පැහැදිලියි. මේ වෙළෙඳ අධිකාරිවලට වෙළෙඳපොළ හැසිරවීමට ඉඩ දිය හැකි කාලයක් නො වෙයි. කෙසේ වෙතත් කිසි දිනෙක කිසි ම ක්‍ෂෙත්‍රයක වෙළෙඳ අධිකාරි ඇති නොවීම සඳහා අණ පනත් නීති රීති සකසන්න ඕන.