එ ජා පෙරමුණේ පරාජය
එ ජා පෙරමුණට දෙමළ ජාතික සංධානයට හා
ඔවුන්ගේ අතවැසි ජ වි පෙරමුණට දැන් ඉතිරි ව ඇත්තේ බටහිරයන්ගේ පිහිට පමණයි.
අද ඔවුන් ගඩාෆිට වුණු දේ ගැන කතා කරන්නෙ වෙනත් ක්‍රමයක් නැති නිසයි. අනුර කුමාර
පාර්ලිමේන්තුවේ රනිල් මහින්ද හමුවක් ගැන කියන්නේ ලොකු දෙයක් සොයා ගත් ආකාරයටයි. මේ
නිකම් පොඩි ළමයින්ගෙ කතා. අනුර හා රනිල් පාර්ලිමේන්තුවේ දි එකිනෙකා දැක්ක ම අහක
බලන් යනවා ද? අරාබි වසන්තය ගැන අදහස නම් බටහිරයන්ට 2015 මුල් කාලෙත් තිබුණා. අද එ ජා පෙරමුණ පාරෙ
මැරෙන්න සූදානම් වෙන්නෙ ඔවුන්ට වෙන කරන්න දෙයක් නැති නිසා.