සජිත්ගේ හා ගෝලයන්ගේ වික්‍රමයක්
සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිංහලෙන් හා ඉංගිරිසියෙන් ඇත්තේ එක ම දෙයක් නො වේ. විශේෂයෙන් ම ඒකීය රාජ්‍යය පිළිබඳ ව කියා නොකියා ඇති දේ අපි සලකා බලමු. සිංහල ප්‍රකාශයේ තියෙන්නෙ මෙහෙමයි. අපි පළමු ව සිංහලෙන් ඇති දේ සලකා බලමු. එහි මේ කොටස් තියෙනවා.