Main Logo

Showing posts with label Power Sharing. Show all posts
Showing posts with label Power Sharing. Show all posts

Wednesday, 13 November 2019

සජිත්ගේ හා ගෝලයන්ගේ වික්‍රමයක්

   සිංහල ලිත් ඉලක්කම්

සජිත්ගේ හා ගෝලයන්ගේ වික්‍රමයක්


සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිංහලෙන් හා ඉංගිරිසියෙන් ඇත්තේ එක ම දෙයක් නො වේ. විශේෂයෙන් ම ඒකීය රාජ්‍යය පිළිබඳ ව කියා නොකියා ඇති දේ අපි සලකා බලමු. සිංහල ප්‍රකාශයේ තියෙන්නෙ මෙහෙමයි. අපි පළමු ව සිංහලෙන් ඇති දේ සලකා බලමු. එහි  මේ කොටස් තියෙනවා.  

Tuesday, 5 November 2019

සුමන්තිරන්ලා සජිත්ට සහාය දෙන්නේ ඇයි

       සිංහල ලිත් ඉලක්කම් 


සුමන්තිරන්ලා සජිත්ට සහාය දෙන්නේ ඇයි?

මේ රටේ රාජ්‍ය භාෂාව සිංහල. දෙමළත් රාජ්‍ය භාෂාවක්. ඉංගිරිසිය තමයි ඊනියා සම්බන්ධීකරණ භාෂාව. ඒ මොනවා ව්‍යවස්ථාවේ සඳහන් වුනත් නීති කෙටුම්පත් කරන්නේ ඉංගිිරිසියෙන්. ඉහළ උසාවිවල වැඩ කරන්නේ ඉංගිරිසියෙන්. එ ජා පක්‍ෂයේ භාෂාව ඉංගිරිසි. ඒ කියන්නේ සාමාන්‍ය මන්ත්‍රීවරුන් ඉංගිරිසියෙන් කතා කරන එකවත් හිතන එකවත් නො වෙයි. රනිල් හා අනෙක් නායකයන් හිතන්නෙ ඉංගිරිසියෙන් වැඩ කරන්නෙ ඉංගිරිසියෙන්.