Main Logo

Saturday 8 November 2014




සුජිත් අක්කරවත්ත මහතා විසින් රචිත පොත් එලිදැක්වීමේ උත්සවයේ දී නලින් ද සිල්වා මහතා විසින් පැවැත් වූ දේශනය. 

2014 නොවැම්බර් මස 04 වැනි දින රාජගිරිය මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවැත්වුනු මෙම උත්සවය අමරපුර ධර්මරක්ෂිත මහා නිකායේ මහනායක තිරිකුණාම‍ලේ ආනන්ද මාහිමියන් ඇතුලු ගිහි පැවිදි මූලාසන මණ්ඩයලයක් හෙබවූ අතර මේ සඳහා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය පාඨලි චම්පික රණවක, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන අතුරලියේ රතන හිමි, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, කරූ ජයසූරිය, තිස්ස අත්තනායක, රවි කරුණානායක, ජයවික්‍රම පෙරේරා යන මහතවරුද පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි, පළාත් සභා මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල, හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ශිරාන් දැරණියගල යන මහතුවරු ඇතුලු ගිහි පැවිදි පිරිසක් සහභාගි විය.