බටහිර දැනුම හා සිංහල ජාතිය
මෙරට අවුරුදු ලක්‍ෂයකට වැඩි කාලයක් මිනිසුන් ජීවත් වන්න ඇති. මා
බටහිර විද්‍යාඥයන්ගේ අප්‍රිකාවෙන් පිටතට කියන කතාව පිළිගන්නේ නැහැ. පසුගිය දා
චීනයේ අප්‍රිකාවට වැඩි කාලයක් මානවයන සිටි
බවට ඊනියා සාක්‍ෂි ලැබුණා. මේ ඊනියා සාක්‍ෂි තමයි. ඒවාට අප සාක්‍ෂි කියන්නේ බටහිර
විද්‍යාඥයන් එසේ කියන නිසා. ඒ සාක්‍ෂි ලෙස පිළිගැනීමට අපට බලකරන්නේත් බටහිර
සංස්කෘතික ආධිපත්‍යයෙන්. බටහිර විද්‍යාඥයන්ගේ ඊනියා සාක්‍ෂි අනුව අප අදහස් වෙනස්
කර ගන්නවත් අදහස් ඇති කර ගන්නවත් අවශ්‍ය නැහැ. බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ
අවජාතක දරුවන් නම් අදහස් ලබා ගන්නේ බටහිරින්.