ට්‍රම්ප් ගොඩ නගන ලෝකය
මෙවර එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතා එක්සත් රාජ්‍යයන්හි ජනාධිපති
ඩොනල්ඩ් ට්‍රම්ප් කළ කතාව අලුත් ලෝකයකට දේශපාලන වශයෙන් මුල පුරන කතාවක්. ට්‍රම්ප් 2016 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වල කාලයේ දී ම ඔහු
අලුත් මගක් ගන්නා බව පෙනී ගියා. ඒ මග ජාතිකත්වයේ මග. මා ඒ බව ඒ දිනවල ම සඳහන් කළා.
ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතා කළ දෙවැනි කතාවෙන් තම ප්‍රතිපත්තිය ලොවට ම
ඇහෙන්න කිව්වා.