දිනේෂ්ගේ විශිෂ්ට කතාව හා පුස්සෝ
සකර්බර්ග් වම ඇතුළු හුදු ස්වයං වින්දනය සඳහා කතා කරන ලියන වැදගැම්මකට ඇති වැඩක් නොකරන වමට ඇති ලොකුම ප්‍රශ්නය තමයි මේ ආණ්ඩුව හා යහපාලනය අතර ඇති වෙනස හඳුනා ගැනීමට නොහැකි වීම. එක අතකින් එහෙම කියන එකත් වැරදියි. හඳුනා ඇතුළු ඇතැම් බොහෝ වම්මුන් මේ ආණ්ඩුව හා යහපාලනය අතර වෙනස හඳුනා ගෙන හිටියා. ඔවුන් 6% ව්‍යාපාරය හා තවත් ව්‍යාපාර මගින් යහපාලන ආණ්ඩුව බලයට පත් කරන්න දර දිය ඇද්දා. කඩේ ගියා කියන එක ප්‍රමාණවත් නැහැ. අද ඔවුන් මේ ආණ්ඩුවේ හෙවනැල්ලේ ඇද හොයනවා.