වැඩ බැරි ආණ්ඩුව අස් කරමු
රේගු නිලධාරින් අකුරට වැඩ කරන්නෙ වෘත්තීය කරුණකට. එහි සෘජු
දේශපාලනයක් නැහැ. ඇතැම් ඊනියා වෘත්තීයකයන්ගේ වෘත්තීය සමිතියක් මෙන් රේගු නිලධාරීන්
මාස්පතා වර්ජනය කරන්නේ නැහැ. එ වෘත්තීයකයන් දේශපාලන පක්‍ෂයක් ම වෙනව නම් හොඳයි.
එතකොට ඒකෙ ජනාධිපති අපේක්‍ෂකයා කවුද කියල හිතාගන්න පුළුවන්. ඒ 2019 ජනාධිපතිවරණයෙ දි නො වෙයි. 2024 ජනාධිපතිවරණයෙ දි.