මුස්ලිමුන් හා නීති
නෙදර්ලන්තය බුර්කාව තහනම් කරලා. මුස්ලිමුන්ගෙ මානව අයිතිවාසිකම්වලට මොකද වෙන්නෙ. මෙරට ඇතැම් පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් මෑතක සිට නෙදර්ලන්තය සමග සම්බන්ධකම් පවත්වනවා. ලංකාවෙ බුර්කාව තහනම් කළා නම් ඒ අය රට දෙවනත් කරාවි. පෙළපාලි යාවි. කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණය කරාවි. බැරිද නෙදර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කරන්න.