පාස්කු ප්රහාරය පිළිබඳ වග කිවයුත්තන් එක්කෝ මළවුන් අතර නැත්නම් අත්අඩංගුවේ කියා ජනාධිපතියි අගමැතියි දෙන්න ම කිව්වත් තවමත් අත්අඩංගුවට ගැනීම් කෙරී ගෙන යනවා. සමහරවිට දැන් අත්අඩංගුවට ගැනෙන්නන් පාස්කු ප්රහාරයට සම්බන්ධ අය නොවෙන්න පුළුවන්. ඔවුන් සමහරවිට කාත්තන්කුඩියේ රට ඉඳි ගස් වවන්න ඇති. පොලීසිය ඒ නිසා අත්අඩංගුවට ගත්තා ද කියා දන්නේ නැහැ. කාත්තන්කුඩි පොලීසියට හෝ ත්රස්ත විමර්ෂණ ඒකකයට හෝ සහරාන් අත්අඩංගුවට ගන්න බැරි වෙලා තියෙන්නෙ සහරාන් ඔවුන්ගෙ ඇස්වලට වැලි ගහල පැනල ගිය හින්ද කියල තමයි කියැවෙන්නෙ. සහරාන් රට ඉදි ගස් වැව්වෙ නැති වෙන්නත් පුළුවන්.
Main Logo
Showing posts with label Saudi Arabia. Show all posts
Showing posts with label Saudi Arabia. Show all posts
Tuesday, 6 August 2019
Saturday, 3 August 2019
මුස්ලිමුන් හා නීති
මුස්ලිමුන් හා නීති
නෙදර්ලන්තය බුර්කාව තහනම් කරලා. මුස්ලිමුන්ගෙ මානව අයිතිවාසිකම්වලට මොකද වෙන්නෙ. මෙරට ඇතැම් පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් මෑතක සිට නෙදර්ලන්තය සමග සම්බන්ධකම් පවත්වනවා. ලංකාවෙ බුර්කාව තහනම් කළා නම් ඒ අය රට දෙවනත් කරාවි. පෙළපාලි යාවි. කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණය කරාවි. බැරිද නෙදර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කරන්න.
Labels:
Burka,
India,
Muslim Laws,
Muslims,
Netherland,
Putin,
Russia,
Saudi Arabia,
Theravada Culture
Thursday, 1 August 2019
රනිල් විපක්ෂය හා අරාබිය
රනිල් විපක්ෂය හා අරාබිය
රනිල් ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණක් පිහිටුවා ගන්නේ කුමකට ද යන්න පැහැදිලියි. ඔහුට දැන් එක්සත් ජාතික පක්ෂයේ බලය නැති වී ගෙන යනවා. එහි පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයක් ඔහු සමග නැති බවයි පේන්න තියෙන්නෙ. ඒ සම්බන්ධ ව කිසිවකුගෙන් මට තොරතුරු ලැබී නැහැ. ජනමාධ්ය වාර්තා අනුවයි මා එලෙස කියන්නේ. මා වැරදි වන්න පුළුවන්. එ ජා ප ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ පක්ෂයේ කෘත්යාධිකාරි මණ්ඩලයේ හා පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායමේ එකතුවෙන්.
Labels:
Deveni Inima,
Gamini,
Hizbullah,
Lalith,
Premadasa,
Ranil,
Ranil's Front,
Royal College,
Sajith,
Saudi Arabia,
UNP Politics
Tuesday, 2 July 2019
පූජිතලා හා පාස්කු ප්රහාරය
පූජිතලා හා පාස්කු ප්රහාරය
පූජිත ජයසුන්දර හා හේමසිරි ප්රනාන්දු අත්අඩංගුවට ගෙන විමර්ෂණයක් කරන ලෙස නීතිපති කියා තිබෙනවා. ඒ පාස්කු ප්රහාරය පිළිබඳවයි. ඔවුන් දෙදෙනා තම වගකීම් පැහැර හැර ඇති බවක් කියැවෙනවා. අපට අහන්න වෙන්නෙ අර අඹගස් ප්රශ්නය. මේ නිලධාරීන් හැරෙන්න තම වගකීම් පැහැර හැරි තවත් අය ඉන්නවා ද? මේ නිලධාරීන් තම වගකීම් පැහැර හැර ඇති බවක් මා කියන්නේ නැහැ. මගේ ප්රශ්නය නීතිපති කර ඇති ඉල්ලීම මත පදනම් වෙනවා.
Labels:
Easter Sunday,
Hemasiri,
ISIS,
Pujitha,
Ranil,
Saudi Arabia,
Vahabism,
Western Christian Establishment
Subscribe to:
Posts (Atom)