Main Logo

Showing posts with label Sihala Senaga. Show all posts
Showing posts with label Sihala Senaga. Show all posts

Sunday, 4 August 2019

දේශපාලන සටන් බිමෙන්


දේශපාලන සටන් බිමෙන්



ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණෙන් අපේක්‍ෂකයකු ඉදිරිපත් කරාවිද යන ප්‍රශ්නය මෙරට දේශපාලනයේ තුට්ටුවක් නොවටිනා ප්‍රශ්නයක්. ඒත් ජ වි පෙ හෙවත් ජනතා විරෝධි පෙරමුණ හිතන් ඉන්නෙ රටේ තියෙන වැදගත් ම ප්‍රශ්නය ඒ අය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන එකය කියා. ඒත් රනිල් එය වැළැක්වීමට අවසාන මොහෙත හරි උත්සාහ දරාවි තමන්ට ඒ නිසා ඡන්ද ලක්‍ෂ දෙකක් පමණ අහිමි වන බැවින්. එය රනිල්ටත් රනිල්දාසටත් විසඳ ගන්න දෙමු.

සිහල සෙනග

සිහල සෙනග

ඊයේ (තුන්වැනි දා) සිහල සෙනග පුවත්පත එළිදැක්වීමේ දී මා කළ කථාව මේ සබැඳියෙන්.

https://www.youtube.com/watch?v=GoFDGPcHykE&feature=youtu.be